බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවක් ගේන්න ඇමෙරිකාවට ගිය නාවික හමුදාවේ නවයක් පනී!

ගේන්න ගියෙ ඇමරිකානු සේවාවෙන් ඉවත් කළ ඩග්ලස් මුන්රෝ වෙරළ ආරක්ෂක යාත්‍රාව...

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයකට සහභාවී වි ආපසු එන ගමනේ ඇමෙරිකාවෙන් ලබා දෙන නිරීක්ෂණ යාත්‍රාවක් ශ්‍රි ලංකාවට ගෙන ඒම සඳහා පසුගිය වසරේ දී ඇමෙරිකාවට යවන ලද නාවික හමුදා කණ්ඩායමේ සාමාජිකයන් නව දෙනකු සිය අභ්‍යාස අතරතුර මුහුදට පැන පළා ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා ලෙස ඇමෙරිකානු නීති බලාත්මක කිරීමේ අංශ දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව වාර්තාවක් පළ කරමින් සන්ඩේ ටයිම්ස් පුත් පත සඳහන් කරන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ මෙම සියයකට ආසන්න නාවික හමුදා කණ්ඩායම  ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර මෙසේ පළා ගොස් ඇත්තේ ඔවුන් අතරින් නව දෙනෙකි.

Dulles-Munro
ඩග්ලස් මුන්රෝ වෙරළ ආරක්ෂක නෞකාව…

එම වාර්තාවට අනුව ශ්‍රි ලංකා නාවික හමුදාව ඔවුන් හඳුනා ගැනීම සදහා සහය ලබා දෙන ලෙස වොෂින්ටන් හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හරහා අමෙරිකානු බලධාරීන් දැනුවත් කර ඇත. මෙම කණ්ඩායම දිගින් දිගටම පුහුණු සැසි සඳහා සහභාගී වෙමින් සිට ඇති අතර පසුගියදා ඇමෙරිකානු නාවික හමුදා සේවයෙන් ඉවත් කරන ලද ඩග්ලස් මුන්රෝ නමැති වෙරළ ආරක්ෂක යාත්‍රාව ශ්‍රි ලංකාවට ප්‍රදානය කිරීමට කටයුතු යෙදා තිබේ.

එය ශ්‍රි ලංකා නාවික හමුදාවට ලබාදෙන තෙවැනි ඇමෙරිකානු නෞකාව වන අතර එය මෙරටට රැගෙන ඒම සඳහා ළඟදීම භාර දීමට නියමිතව තිබුණි. එම කටයුතු සිදුවිමට මත්තෙන් මෙම නාවික භටයන්  ඇමරිකාවේ දී පළාගොස් සැඟව ඇති බවට විශ්වාස කරයි.

මීට පෙර ද 2018 වසරේ දී මෙවැනිම අභ්‍යාසයකදී නාවික සෙබළකු පැන ගොස් ඇති අතර අද වන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් සොයාගත නොහැකි බව සඳහන් වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංකොලොත් රටේ බඩගින්නේ හඬන නොදරුවන්ට “පෝෂ“ ලේබලයෙන් වහ කවන හැටි!

Next Post

ගුවන් යානා  208ක් ලංකාවේ සිට  ඉන්දියාවෙන් ඉන්ධන ගන්න ගිහින්! වැඩිම යානා ප්‍රමාණය ශ්‍රී ලංකන්….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.