නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අඟහරුවාදා ගුවනින් ලංකාවට… ප්‍රමිතිය හොඳයිලු… ගෙන්වන්නෙ ජනපතිලු!

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන දෙකක්   ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම දියර පොහොර ගෙන්වන්නේ  ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සමාගමකින් බව වාර්තා වේ.

එහි පළමු තොගය ලබන අඟහරුවාදා ගුවන් මගින් මෙරටට රැගෙන එන බවයි


කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ කියන්නේ මෙම නැනෝ නයිට්‍රජන් දියර පෙහොර ලොව ඉහළම තාක්ෂණයෙන් යුත් ශාක පෝෂකයක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොහොර දැනට භාවිත කරන යූරියා පොහොරවලට වඩා ඉහළ ඵලදායිතාවයකින් යුක්ත බවත් මෙම පොහොර විශේෂයට    ලොව ඉහළ ඉල්ලුමක් බවතින බවත් ද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍යයට සඳහන් කළේ ය.

Exit mobile version