බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර පර්යන්තයෙන් සියයට 49ක් ඉන්දියාවට දීමට සිදුවන බව ජනපති කීවා

වෘත්තීය සමිති නියෝජිතයෝ කියති

by Lanka Sara Editor
ජනවාරි 13, 2021 - Updated on ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නව ව්‍යාපෘතියේ අයිතියෙන් සියයට 49ක් ඉන්දියාවට දීමට සිදුවන බව ජනාධිපතිවරයා තමන් සමඟ ප්‍රකාශ කළ බවත් ඉන්දියාවේ සහභාගීත්වයක් නොමැතිව මෙමබපර්යන්තය දියුණු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමඟ ප්‍රකාශ කළ බව එම රැස්වීමට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ලංකාසර ට පැවසූහ.

අද පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම කැඳවා තිබු අතර කොළඹ වරායේ ඇති වෘත්තීය සංගම් 23ක නියෝජිතයන් එම ස්ථානයට ගියද සාකච්ඡාව සඳහා සහභාගී කර ගැනුණේ ප්‍රධාන ක්‍රියාකාරී වෘත්තීය සංගම් 14ක් බවත් සඳහන් කළ මෙම නියෝජිතයෝ එහිදි ඉන්දියාව ට මෙම නැගනහිර පර්යන්තය ලබා දිමේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව තමන්ට දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන් බව ඔවුහු සඳහන් කළහ.

ජනාධිතිවරයාගේ මෙම අදහස් දැක්වීමට එම ස්ථානයට ගිය වරාය නියෝජනය කරන ආණ්ඩුවට සහය පළ කරන වෘත්තීය සංගම් පවා එකඟතාවක් පළ කර නැති බවත් මෙම පර්යන්තය ශ්‍රි ලංකාවට තනිවම සංවර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බවත් එම ස්ථානයට ගිය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතියක නියෝජිතයෙන් අප සමඟ පැවසීය.

කෙසේ වුවද ඔවුන් දැක්වූ අදහස් ජනාධිපතිවරයා නොපිළිගත් අතර මෙම ව්‍යාපෘතිය මෙම සාකච්ඡාව සඳහා රජයේ පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි ජයසුන්දර, අමාත්‍යංශ ලේකම්වරයා, වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක, වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ ප්‍රේමචන්ද්‍ර ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මයික්‍රෝ   පිස්තොලයක් මැගසින් 01 සහ උණ්ඩ සමග රත්ගම ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට…

Next Post

උතුරට ධාරාණිපාත වැසි…. වැව් පිටාර ගලයි… ගම් බිම් යටවෙයි….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.