බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් සර්ගේ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත ඕඅයිසී කසිප්පු අල්ලපු නිලධාරියා මරාගෙන කන්න හදන හැටි… ( හඬපට සහිතයි)

by editor
ඔක්තෝබර් 28, 2022 - Updated on නොවැම්බර් 11, 2022
in පුවත්
Beliaththa
Share on FacebookShare on Twitter
  • මේ බෙලි අත්ත… බෙලි අත්තනම් බෙලිඅත්ත විදිහට ඉන්නවා… බෙලිඅත්තේ හොර අරක්කු අල්ලන්නෙ නෑ… දැන් ලංකාවෙම එහෙමයි… තමුසෙ හදන්නෙ ආපහු වටයක් යන්න. 

  • මම අවෙ ඇගමැති තුමාගෙයි නාමල් සර්ගෙයි කැමැත්තට… මාව කපන්න එකෙකුටවත් බෑ… මම මෙතනින් යන්නෙ ඒඑස්පී වෙලා….

බෙලිඅත්ත  ප්‍රදේශයේ හොර අරක්කු වැටලීමකට සම්බන්ධ වූ  බෙලිඅත්ත පොලිසියේ පොලිස් නිලධාරීවරයෙකුට බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති නින්දාසහගත ලෙස බැනවැදී  බෙලිඅත්තේ හොර අරක්කු ඇල්ලීම තහනම් කර ඇති බවට ප්‍රකාශ කරන හඬපටයක් මේ වනවිට සංසරණය වෙමින් පවතී.

හොර අරක්කු ඇල්ලූ නිලධාරියාට ස්ථානාධිපතිවරයා  පවසන්සේ මේ අවසාන අවවාදය බවත් බෙලිඅත්තේ ඉන්නවා නම් බෙලි අත්තේ ලෙස සිටිය යුතු බවත්ය.

නාමල් සර්ගේ සහ අගමැති තුමාගේ නියමයෙන් පැමිණි තමන් බෙලිඅත්ත පොලිස් ස්ථානයෙන් යන්නේ ඒඑස්පී තනතුරට උසස් වී බව සිහි තබාගන්නා ලෙස ද පවසන ස්ථානාධිපතිවරයා වැටලීම් කරන්නට නියෝග කළේ මත්ද්‍රව්‍ය මිස අරක්කු නොවන බවත්, හොර අරක්කු අල්ලන්නට එපා යැයි නියෝගය පැමිණ ඇත්තේ පොලිස්පති තුමා දක්වා වූ ඉහළ තැනකින් බවත් පවසයි.

“මෙතන ඉන්නවා නම් මම කියන විදිහට වැඩ කරනවා. මේ අවසාන අවවාදය. මට ලොකු මහත්තුරුන්ගෙන් බැනුම් අහන්න බෑ. “

අරක්කු අල්ලන්න එපා කියලා මම තමුසෙලට කියලා තියනවා. ඒක පොලිස්පති තුමාගෙන් ඉහළම දාපු නියෝගයක්. තමුසෙලට කිව්වෙ මත්ද්‍රව්‍ය අල්ලන්න. අරක්කු අල්ලන්න නෙමෙයි. දැන් මට කතා කරනවා හතර අතේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලංකාවෙම සිද්ධ වෙන්නෙ එහෙමයි. මේ බෙලි අත්ත. බෙලිඅත්ත විදිහට ඉන්නවා. මාම මෙතනින් යවන්න බෑ මොකාටවත්.    මම මෙතනින් යන්නෙ ඒඑස්පී වෙලා.

අගමැතියි නාමල් සර්ගෙයි  කැමැත්තෙන් මම ආවේ. ඉන්නවා නම් ඒ විදිහට ඉන්නවා.  වටයක් ගහලනෙ ආවෙ. අයෙ වටයක් ගහන්න තමයි මේ තමුසෙ හදන්නෙ…“

එම හඬ පටය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ කාන්තා ඝාතනවලින් 75%  සිදුවී ඇත්තෙ නිවෙස් තුළ…. ඝාතකයන්ගෙන් 60%  සහකරුවන්…  

Next Post

කාසල් රෝහලට විදුලි බල මණඩලය රතු බිල එවයි… ජල බිලටත් රතු නිවේදනයක්… ගෙවන්න ප්‍රතිපාදන නෑ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.