සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් අන්ත පරාදයි… මහින්ද මහත්තයා නාමල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ හෘද සාක්ෂියට එකඟව නෙමෙයි… ධම්මික පෙරේරා පොහොට්ටු අපේක්ෂකකමින් හැලුන හැටි ඒස්.බී කියයි!

by editor
අගෝස්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් එස්.බි දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක ඒ බැව් කියා සිටියේ අද (22) දින ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්කෙලිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදි පැමිණි සිටි පාක්ෂිකයන් අමතමණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මනත්‍රී එස්.බි දිසානායක කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලිමක් කළ බවයි.

එහිදි මහින්ද රාජපක්ෂ එදින රැස්විමට පැමිණ සිටි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් හමුවේ තමන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහට පීඩනයක් ලබාදිය යුතු බවට ප්‍රකාශ කළ බව බව ඔහු පැවසුවේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත්, එම මුදල් වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවත් ඒස්. බී පැවසුවේය.

RelatedPosts

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

නාමල් රාජපක්ෂ මෙම මැතිවරණය සදහා තාවමත් පරිපුර්ණ නොවන බවට තමන් පවසා සිටි අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්විමට එකඟතාවය පල කිරිමත් සමග ව්‍යවසායක ධම්මික පෙරේරා මම පරදින්න ජන්දය ඉල්ලන්නේ නැ යනුවෙන් පවසමින් ඉවත් වු බවත් එස්.බි දිසානායක හෙළි කළේය.

“පොදු පෙරමුණෙන් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මහින්ද මහත්තයා තීන්දු කළේ හෘද සාක්ෂියකට එකඟව නොවෙයි. අදත් මහින්ද මහත්තයා ඉන්නේ රනිල් ට සහය දෙන්න ඕන කියන තැන. නමුත් පුතා ඉදිරිපත් වුණාම එතුමා අසරණ වුණා. අද සජිත් ගේ වේදිකාවේ අපිට බනිනවා. නාමල් ගේ වේදිකාවෙත් අපිට බනිනවා. සජිත් නාමල්ය බනින්නේ නැහැ. නාමල් සජිත්ට බනින්නෙත් නැහැ. ඒ අය අපිට තිබෙන බය ඒකෙන්ම පේනවා. ප්‍රාදේශීය සභාවල ඉදලා පාර්ලිමේන්තුවට මෑතක ආව තිස්ස කුට්ටිලා වීරසිංහලා කනිෂ්ඨයෝ. ඒ අය තමයි අද නාමලේ වේදිකාවේ රජ කරන්නේ .”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද රාත්‍රියේ බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් ගැටී පුද්ගලයින් දෙදෙනෙක් ගිලී අතුරුදහන් වෙයි!

Next Post

බෞද්ධ රටේ සියලු ජවනතාවගේ අයිතිය රකිනවා… පොහොට්ටු ආණ්ඩුවකින් ඉඩම් පොලිස් බලතල පළාත්වලට දෙන්නෙ නෑ ! නාමල් රාජපක්ෂ පොරොන්දු වෙයි!

Related Posts

HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.