බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

ආයෙ වචනයක් ඒ ගැන කතා කරන්න එපා... නාමල් එක්ක මේ සාකච්ඡාවලට ගිහින් මෙතෙන්ට එන්නත් එපා... වාසුට සෙසු පක්ෂ කියයි!

by editor
ජූලි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ආණ්ඩුවේ සිටි සියලු දෙනා නැවත එක් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවට නාමල් රාජපක්ෂ කර ඇති යෝජනාව  හවුල්කාර පක්ෂ වෙත රැගෙන ආ වාසුදේව නානායක්කාරට සෙසු පක්ෂ නායකයින්  සහසුද්දෙන්ම විය යුත්ත කියා දුන් බව වාර්තා වේ.

මේ යෝජනාව දැඩි සේ ප්‍රතික්ෂේප කර ඇති ආණ්ඩුවෙන් ස්වාධීන වූ හවුල්කාර පක්ෂ නායකයින් නැවත මෙවැනි මුග්ධ යෝජනා මෙවැනි හමුවලට ගෙන නොඑන සේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාට අවවාද කර තිබේ.

නාමල් රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු  නාමල් රාජපක්ෂ මෙම යෝජනාව  ඔහු සෙසු පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කර ඇත.  නාමල් රාජපක්ෂගේ එම යෝජනාව සම්බන්ධව   ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කර  පිලිතුරක් ලබා දෙන බව වාසුදේව නානායක්කාර  මන්ත්‍රීවරයා පොරොන්දු වී ඇත.

කෙසේ නමුත් හවුල්කාර පක්ෂ සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී මෙම යෝජනාව වාසුදේව නානායක්කාර  විසින් සභාවට ඉදිරිපත් කර තිබේ.

ඊට එම පක්ෂවල දැඩි විරෝධය පල වී ඇත. මින් ඉදිරියට නාමල් රාජපක්ෂගේ යෝජනාව සම්බන්ධව  කතා කිරිමට හෝ  ඔහු සමග ඒ ගැන සාකච්ඡා කිරීමට කටයුතු නොකරන ලෙස එම පක්ෂවලට අයත් මන්ත්‍රිවරු  වාසුදේව නානායක්කාරට දැනුම් දී ඇත.

වර්තමානයේ රටේ  ඇතිවී තිබෙන විනාශයට රාජපක්ෂ පවුල වගකිව යුතු බවත් විනාශකාරී රාජපක්ෂවරුන් සමග ආණ්ඩුවක් පිහිටුවීමට  කටයුතු නොකරන බවත්  ස්වාධීන වූ දේශපාලන පක්ෂ නායකයකින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර අද (03) විශේෂ මාධ්‍ය සාකච්චාවක් කැඳවූ 43 කණ්ඩායමේ නායක චම්පික රණවක ප්‍රකාශ කළේ වාසුදේව නානායක්කාර  නාමල් මොනවා කියා ඇතිදැයි තමන් නොදන්නා නමුත්  ජනතාව වෙනුවෙන් දැඩි ආවේගයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත්තේ  මැයි 09 ජනතාව ඉගැන්වූ පාඩම තේරුම් ගෙන නාමල් රාජපක්ෂ සිය පවුල සමගම දේශපාලන වේදිකාවෙන් බැස යෑමට කාලය පැමිණ ඇති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

Next Post

මුහුදු රළ ගෙනා  වැලි කඳුවලින්  වැසුණු ගාළු පාර විවෘත වෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.