මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිළිබඳ ව සිදු කෙරෙන විමර්ශෂණවලට අනුව ඊට සම්බන්ධ බව කියන තවත් උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් දොළොස් දෙනකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වුවද මෙම ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන පොලිස් පරීක්ෂකවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක ව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
වැලිවේරිය පදිංචි මෙම පොලිස් පරීක්ෂකවරයා දිනට දින කිහිපයක සිට මෙම ප්‍රෙද්ශයෙන් අතුරුදන්ව ඇත.
Discussion about this post