fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාකොටික් පොලිස් නිලධාරීන්ට එස්.අයිගෙන් ලක්ෂ 138ක ගාස්තුවක්?

වසර 2ක් ago
in පුවත්
438 4
0
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පැවත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂකවරයා ලබා දුන් තොරතුරු මත අද දින (27) අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් තිදෙනා සතුව තිබූ රුපියල් ලක්ෂ 138ක මුදලක් ඒ පිළිබඳව විමර්ශෂණය කරන පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද මත් කුඩු තොගයකින් කිලෝ ග්‍රැම් 100ක් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් වෙත විකිණූ බවට ලද තොරතුරක් මත එම කාර්යාංශයේ උදාර නැමැති උපපොලිස් පරීක්ෂකවරයකු පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුට මේ සඳහා සහය දුන් තවත් පොලිස් ‍නිලධාරීන් තිදෙනකු පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔවුන් ද අද දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් මෙම මත්කුඩු ප්‍රවාහනය කළ බවත් ඒ වෙනුවෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් මුදල් ලැබුණු බවද හෙළි කොට තිබේ. ඒ අනුව එම නිලධාරීන් තිදෙනාට ලබා දුන් මුදල්වලින් රුපියල් ලක්ෂ 138ක් මුදල් සොයාගෙන තිබේ.

මෙම මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් කැබ් රථයකින් එක ස්ථානයකට ප්‍රවාහන කොට පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම්වලට යොදා ගනු ලබන පෞද්ගලික මෝටර් රථයකින් අදාළ ජාවාරම්කරුවන් අතට එය පත් කොට ඇති බවද අනාවරණය වී ඇත. එසේම මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශ උපපොලිස් පරීක්ෂකවරයා පසුගිය කාලය තුළ වැඩිම කුඩු මෙහෙයුම් සිදු කළ නිලධාරියා වීමද විශේෂත්වයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට අනාවරණය කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

විශිෂ්ඨ රාජකාරි ඉටුකළ පොලිස් නිලධාරීන් අගයයි

Next Post

මයිකල් ජැක්සන් තවමත් ජීවතුන් අතර ද?. 11 වසරකට පසු ලෝකය සැක කරයි.

Related Posts

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

මැයි 28, 2022
solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

මැයි 28, 2022

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…
  • බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….
  • අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

    193 shares
    Share 77 Tweet 48
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52

Highlights

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Gotabaya Rajapaksa

21න් විසිවෙන බැසිල් නිසා බෙදුන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග ජනපති සඳුදා සාකච්ඡාවක…

by editor
මැයි 28, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය  සම්බන්ධව...

solar112

බලශක්ති ඇමති  ජූනි 01 වැනිදා සිට කඩිනම් හරිත බලශක්ති සැලැස්මක් ගෙනෙයි!

by editor
මැයි 28, 2022
0

කඩිනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මක් 2022...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist