නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්වීමට නියමිත බව වාර්තා වේ.
ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය
බන්දුල ගුණවර්ධන මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය







