නව අමාත්‍යවරුන් තව සුළු වෙලාවකින් සිය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද්මිරාල් සරත් වීරසේකර මහතා දිවුරුම් දෙනු ඇත.
එමෙන්ම තාක්ෂණික කටයුතු භාර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.