බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් හම්බන්තොට වරායට

by editor
අගෝස්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට වරාය තුළ අති නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීම සඳහා සී හෝර්ස් යොට්ස් (Sea Horse Yachts – SHY) පුද්ගලික සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමඟ පසුගියදා ගිවිසුමකට එලැඹුණු බව හම්බන්තොට වරායෙහි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු පැවසීය.

හම්බන්තොට වරායෙහි ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ සී හෝර්ස් යොට්ස් සමාගමේ සභාපති අලි හුසේන් ඩිඩී විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීය. මේ අවස්ථාව සදහා තරුණ හා ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ පිහිටුවීමට සැලසුම් කොට ඇති ව්‍යාපෘතියේ මූලික ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 58 ක් (රුපියල් බිලියන 11.5) පමණ වන බව ඇස්තමේන්තු කර ඇති අතර එහි නිෂ්පාදන කටයුතු 2022 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය තුළින් සෘජු රැකියා අවස්ථා 200 කට වැඩි ප්‍රමාණයක්ද වක්‍ර රැකියා අවස්ථා 300ක් පමණද බිහි කිරීමට අපේක්‍ෂා කෙරේ.

අලුතින් සංස්ථාගත කරන ලද සී හෝර්ස් යොට්ස් සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට පිහිටි සුපිරි සුඛෝපභෝගී මුහුදු යාත්‍රා නිෂ්පාදන කරන ආයතනයකි. බ්‍රිතාන්‍ය, යුරෝපීය හා දකුණු අප්‍රිකානු නවෝත්පාදක සැලසුම්කරුවන්ගේ සහයෝගය ඇති ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායමක් මෙම සමාගමේ කළමනාකරණය හසුරුවනු ලබයි. මෙම සමාගම අයත් වන්නේ සුඛෝපභෝගී මුහුදු යාත්‍රා පිළිබඳ පුළුල් දැනුමක් සහ පළපුරුද්දක් ඇති මාලදිවයින් බෝට්ටු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හටය. ඔරු පැදීම සහ සමුද්‍රිය ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන්ට දිගු ඉතිහාසයක් ඇති අතර අති නවීන මුහුදු යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අංගනය, ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඉදිරියේදී තවදුරටත් සම්බන්ධ වීමටද නියමිතය.


RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් ආසාදිත මරණ 186යි… දෛනික වැඩිම කොවිඩ් මරණ…

Next Post

සමස්ත දුම්රිය සේවා පද්ධතියම බිඳවැටීමේ අවදානමක්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.