බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවාතැන් ගෙන සිටි කාමරයට වැදී පිලිපීන කාන්තාවන් දෙදෙනෙක් කොල්ල කාලා…

by editor
නොවැම්බර් 2, 2023
in පුවත්
handbag-robbery

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බුස්ස,පිටිවැල්ල ප්‍රදේශයේ විලා එකක ඉහළ මාලයේ ලැගුම් ගෙන සිටි පිලිපින ජාතික කාන්තාවන් දෙදෙනෙකුගේ  රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සොරකම්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි.

36 හා 35 හැවිරිදිවියේ පසුවන  මෙම පිලිපින ජාතික කාන්තාවන් දෙදෙනා   මෙකි විලා එකේ ඉහළ මාලයේ කාමරයක රැඳී සිට ඇත. එදින රාත්‍රි නින්දට ගොස් පසුදින අවදිවි බලනවිට  මොවුන්ගේ බෑග්වල තිබු රන් මාලයක්, අත්පළදනාවක්, අත් ඔරලොසුවක් හා  ස්ටර්ලින් පවුම් 300ක් ( මෙරට මුදලින් 1.20000ක්) සොරකම්කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.  

කිසියම් අයෙකු විසින්  පිලිපින ජාතිකයින් දෙදෙනා රැඳි සිටි කාමරයට  ඇතුල්වි මෙම සොරකම් කොට  ඇති බව පොලිසිය පවසයි.

රත්ගම බුස්ස පිටිවැල්ල  ප්‍රදේශයේ නිවාස විශාල සංඛ්‍යාවක් විදේශිය සංචාරකයින්ට ලැගුම් ගැනීම සදහා ලබාදි ඇත. මෙම   ඇතැම්  නිවාසවල නිසි ආරක්ෂාවක්  නොමැති බව පොලිසිය පවසයි. 

ඇතැම්  කාමරනග  දොරවල් කැඩිබිදිගොස් ඇති අතර  ආරක්ෂිත අයුරින් සකස්කොට නොමැති බවද පොලිසිය පවසයි. මේ පිළිබද මෙකි නිවෙස් හිමියන් දැනුවත් කිරිමට කටයුතු කොට ඇති බව ච පොලිසිය පෙන්වාදෙයි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

 රත්ගම පොලිසිය මෙම සොරකම පිළිබද පරික්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තහනම් කළ යුධ ස්මාරකය අභියස යාපනය සරසවි සිසුවෝ යුද්ධයෙන් මිය ගිය අය සමරති…

Next Post

මුදල් විශුද්ධිකරණ චෝදනා සහිත ගවර්ස් කෝපරේට් නඩුවෙන් නාමල් නිදොස් කොට නිදහස්

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.