අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නලීන් බණ්ඩාර ගේ සුඛෝපභෝගී රථයේ ගැටුණු තරුණයා දින 08ක් ජීවිතය සමග පොර බදා මිය යයි… ඒ උතුම් තරුණයා ජීවත්ව සිටි අවධියේ කළ ඉල්ලීම ප්‍රකාරව දන් දිය හැකි අවයව සියල්ල දන් දෙයි!

by editor
ජූනි 11, 2024
in පුවත්
ජීවිතය සමග පොරබදමින් සිටින  තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු

ජීවිතය සමග පොරබදමින් සිටින තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු

Share on FacebookShare on Twitter

පසුගිය 03 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාරගේ සුඛෝපභෝගි රථයට යට වී බරපතල තුවාල ලබා යන්ත්‍ර ආධාරයෙන් පුරා දින 08ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහි විසඥව ගත කළ 22 හැවිරිදි තරණයා අද (11) උදේ මිය ගියේය.

හද කම්පාකරන සිදුවීම වන්නේ මහපාර බූදල් කරගත් දේශපාන මදාවියෙකුගේ සුඛෝපභෝගී රථයට යටවී හිසට බරපතල තුවාල සිදුවීම නිසා මොළය මිය යෑමෙන් මරණයට පත් වූ මේ තරුණයාගේ වකුගඩු අක්මාව ඇතුළු අවයව ජීවිතය යදින තවත් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය ප්‍රදානය කිරීම සඳහා දන් දීම අද රාත්‍රී 09ට පමණ සිදුවීමය. තරුණයා ජීවත්ව සිටි කාලයේ සිදුකළ කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රකාරව ඔහුගේ භාරකරුවන් එම උත්තම සද්කාර්යයට අවසර දී තිබේ.

අකාලයේ මරණයට පත් කළ මේ උතුම් තරුණයා තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු ය. ඔහු යතුරු පැදි අලෙවි ව්‍යාපාරයක් ගොඩනගමින් කැපවීමකින් ජීවිතය පෙළගස්වා ගැනීමට උත්සාහ කරමින් සිටි තරුණයෙකි.

නලීන් බණ්ඩාර මන්ත්‍රිවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවත් වැසි සහිත අවස්ථාවේ දී එය පාලනයෙන් ගිලිහී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් වාර්තා වේ.  මන්ත්‍රීවරයා නුවර දෙස කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අවධානයට ලක් විය යුතු විශේෂ සිදුවීම වන්නේ මරණය සිදුවන මොහොත දක්වාම පොලිසිය පාර්ශවයෙන් මේ අසරණ මිනිස්සුන්ට සාධාරණයක් ඉටු වීමට ඇති ඉඩකඩ අසුරා තිබීම සම්බන්ධව චෝදනා එල්ල වීමය.

පසුගිය සතිය පුරා මාධ්‍ය අංශ ද මේ සම්බන්ධව පොලිසියෙන් විමසන සෑම අවස්ථාවකම ඔවුන් නිශ්ඡිත පිළිතුරු දීම මහරිමින් සිටින ආකාරය නිරීක්ෂණය විය.

මව අහිමි තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත් වී ඇති අතර විදේශගතව සිට මේ ආරංචියත් සමග නිවසට පැමිණ ඇති සොයුරිය ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන ඇත. ගහක් ගලක් සේ සිටි දරුවාගේ වියෝවෙන් මේ තාත්තා මේ වනවිට මුලුමනින්ම බිඳ වැටී සිටී

මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පැවරී ඇත්තේ නිට්ටඹුව පොලිසිය වෙතය. පරික්ෂණ සිදුවන දිශාව සම්බන්ධව ප්‍රදේශවාසීහු අවධානයෙන් බලාගෙන සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්!

Next Post

මින් ඉදිරියට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නේ නෑ… රුසියානු විදේශ අමාත්‍යවරයා සහතික වෙලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.