බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නල්ලූර් කෝවිලේ සප්ත මහා පූජාව අතර ඇති වූ තෙපරීමකින් හය දෙනෙකුගේ සිහි මුර්ජා වේ…

තෙරපීම ඇති වූ අවස්ථාවේ දී කෝවිල් භූමිය අවට බැතිමතුන් ලක්ෂ 02ක්..

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ සප්ත රාත්‍රී   විශේෂ  පූජාවට ඊයේ (12) පැමිණි බැතිමතුන් අතර ඇතිවූ තෙරපීමකින්  බැතිමතුන් හය දෙනෙකු   සිහි මූර්ජා වී තිබේ.

එලෙස සිහි මූර්ජා වූ බැතිමතුන් රැගෙන යාමට පැමිණි ගිලන් රථ වලටද අදාල ස්ථානයට යාමට නොහැකි වූ නිසා සිහි මූර්ජා වූ  බැතිමතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබුණි.

වහාම පොලීසිය එම ස්ථානයට ගොස්  කෝවිලේ පාලන අධිකාරිය විසින් ඉදිකොට තිබූ මාර්ග බාධක කඩා දමා සිහි මූර්ජා වූ පිරිස බේරා ගෙන තිබේ.

එම පිරිසට වෛද්‍ය හා ප්‍රථමාධාර ආයතනවල නිලධාරීන් විසින් මූලික ප්‍රතිකාර ලබා දී සිහිමූර්ජා ගතිය ඉවත් කොට ප්‍රකෘති තත්ත්වයට පත් කරගෙන ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගත කොට  ඇති අතර අනෙක් හතර දෙනා මූලික ප්‍රථමාධාර හේතුවෙන්ම සුවය ලබා තිබේ.

මේ සිද්ධියෙන් පසුව කම්පාවට හා බියට පත් බැතිමතුන් විශාල පිරිසක් පූජාවට සහභාගී නොවී නිවෙස් වලට ගොස් ඇත.

නල්ලූර් කෝවිලේ පාලන  අධිකාරිය  විසින් යාපනය මහ නගර සභාව සමග එක්ව කෝවිලට පැමිණෙන බැතිමතුන්  සීමා කරගැනීම සදහා යකඩෙන් ගේට්ටු හා මාර්ග බාධක විශාල ප්‍රමාණයක් යොදා ඇති අතර කෝවිලේ මංගල්ලයට සහභාගි වූ බැතිමතුන් පිරිස ඉතා අධිකවීම නිසා ඔවුන් මෙම ආරක්ෂිත ගේට්ටුවලට හිර වී හුස්ම ගැනීමට නොහැකි වීම නිසා මෙම අවාසනාවන්ත සිදු වීම සිදුව තිබේ.

යාපනයේ බැතිමතුන් හා පොලීසිය  වහාම එම මාර්ග බාධක හා ආරක්ෂිත  වැටවල් පිළිවෙළකට යොදන ලෙසත් අනවශ්‍ය ලෙස යොදා ඇති එම බාධක  ඉවත් කරණ ලෙසත් කෝවිලේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කොට තිබේ.

නල්ලූර් කෝවිලේ අවසන් දින කිපයේ  විශේෂ පූජාවන්  පැවැත්වෙන නිසා ඉතා විශාල බැතිමත්තු පිරිසක් ඒ දිනවල එම පූජාවන්ට සහභාගි වෙති.

බැතිමතුන් සිහිමූර්ජා වන අවස්ථාව වන විට කෝවිල තුළ බැතිමතුන් ලක්ෂ දෙකක් පමණ සිට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති කියුබාවට..  කියුබාවෙන්  ඇමරිකාවට… අමාත්‍යාංශ වගකීම් රාජ්‍ය ඇමතිවරුන්ට…

Next Post

මහනුවර ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් මන්දපෝෂිත දරුවන් 400ක්… උග්‍ර මන්දපෝෂණ දරුවන් 25ක්…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.