බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩත්තු කල් දමා විදුලි බිල දැනෙන්න අඩුකරන හැටි ඇමති පාර්ල්මේන්තුවේ දී කියයි!

by editor
පෙබරවාරි 20, 2024
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

මේ වසරේ වියදම් පුරෝකථනයට අදාල සිව් වසරක් තිස්සේ පැවති නඩත්තු කිරීම් ඉදිරි වසර තුන සඳහා යොමුකර  සැලකිය යුතු ලෙස විදුලි ගාස්තුව අඩු කිරීමට බලාපොරොත්තුවන  බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

සංශෝධිත විදුලි ගාස්තු අය ක්‍රමය සම්බන්ධයෙන් වූ යෝජනාව බදාද හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා කීවේය.

විදුලි බිල සංශෝධනය විය යුතු ආකාරය පිලිබඳ සාකච්ඡාවට විපක්ෂයට ආරාධනා කළත් ඒ අවස්ථාවේ ඇති කාර්ය බහුල තත්ත්වය හේතුවෙන් ඔවුන්ට ඊට සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුණ බවත් එම සාකච්ඡාව සඳහා විවිධ පාර්ශව එක් වී සිටි බවත් කී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“විවිධ පාර්ශව සහභාගී වුනා. විශ්ව විද්‍යාල නියෝජනය කරන ඉංජිනේරුවන්, ඉංජිනේරු සංගම් ඇතුළු 40කට ආසන්න පිරිසක් සහභාගී වී හිටියා. විවිධ ආයතන සම්බන්ධ වුනා. ඔවුන් අදහස් හා යෝජනා ලබා දුන්නා.”

“පහුගිය 15 වැනිදා මහජන උපයෝගීතා කොමිසම මහජන අදහස්වලට විවෘත කළා. එහිදීත් යම් අදහස් ලබා දීලා තියනවා. ඒ නිසා මේ අදහස් දෙකම එකතු කරලා රජය වශයෙන් අමාත්‍යාංශයෙන් විදුලිබිල සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළා. විදුලි බල මණ්ඩය මේ වසරේ විදයම් පුරෝකථනය කරලා තියෙනේනේ පහුගිය වසර 04ක නඩත්තු කටයුතු මේ වසරේ අවසන් කරීමටයත් එක්ක.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“ඒ අනුව මේ වසරේ මේක කරන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන සඳහා මුදල් වෙන් කිරීම  කරන්න කියලා අප උපදෙස් දීලා තියනවා.  ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අය ක්‍රමය සම්බන්ධ යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය විසින්  මහජන උපයෝගීතා කොමිසමට  ලබා දෙන්න කටයුතු කරයි.”

“ඒ නිසා අපි මීට පෙර බලාපොරොත්තු වුනාට වැඩිය අඩු කිරීමක් විදුලි බිල තුළ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව අපිි මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනවා. ඒ අනුව මහජන උපයොගීතා කොමිසම ඔවුනගේ යෝජනාව සඳහාත්  තිරණය ගනී කියන එක අපි බලාපොරොත්තු වෙනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය මහසෙන් ආයතනයෙන් බුරුමයට හැදු සුඛෝපභෝගී සූර්ය ශක්ති මගී යාත්‍රාව දියඹට…

Next Post

කොලේ වහලා පාර්ලිමේන්තුව මගහැර මහ බැංකු නිලධාරීන් පඩි වැඩි කරගත් හැටි පාර්ලිමේන්තුවේ දි හෙළි වෙයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.