බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තර පාදෙණියලාට GMOA තවදුරටත් තහනම්

by Lanka Sara Editor
ඔක්තෝබර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයෙ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 1 වනදා දක්වා දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය තීරණය කර තිබේ.

මොරටුව දිසා අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය නොතකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු නිලධාරීන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම,   මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේදි සාකච්ඡා පවත්වමින් අදහස් දැකිවීම යන  දෑ සිදුකර අධිකරණයට අපහාස කිරීම පිළිබඳ අධිකරණ මතය ප්‍රකාශ කිරීමත් නොවැම්බර් පළවෙනිදා සිදුකෙරේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින් එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරිම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර අවශ්‍ය කටයුතු සිදුකරන්න යැයි මොරටුව දිසා විනිසුරු ධමින්ද රාමනායක  පසුගියදා නියෝග කළේය.

විනිසුරුවරයා මෙම නියෝගය කරන ලද්දේ වෛද්‍ය චමල් සංජීව   විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වෛද්‍ය චමල් සංජීව   මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වත්මන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල කාලය පසුගිය ජූනි 26 වෙනිදා අවසන් වුවද විවිධ හේතු දක්වමින් නිලවරණය කල් දැමිමට විරෝධය පළ කරමිනි.

‌එම පෙත්සම විභාගයට ගත් දිසා විනිසුරුවරයා නිලවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන ලෙසත් නිලවරණයට අදාල කටයුතු සඳහා හැර රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශිර්ෂ හා නිල නාම භාවිත නොකරන ලෙස ජුලි 16 වෙනිදා වාරණය නියෝගයක් නිකුත් කර තිබූණි

එලෙස  නියෝගයක් ලබා දීතිබියදී   ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලවරණයට අදාල කටයුතු සිදුකිරීම පැහැර හැර ඇතැයි ද වාරණයට පටහැනිව කටයුතු කර ඇතැයිද අධිකරණයට දන්වා තිබුණි.

කොළඹ දිසා අධිකරණයෙන් ලැබුණ අතුරු තහනම් නියෝගයක් අනුව තව දුරටත් බලයේ රැදී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණි‍.

පෙත්සම පසුගිය 8 වැනිදා සලකා බැලූ දිසා විනිසුරුවරයා  පෙත්සම්කරු වූ වෛද්‍ය චමල් සංජීවට නියෝගයක් ලබාදෙමින් කියා සිටියේ පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් සාමාජිකයින්ව දැනුවත් කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඝණපූර්ණය වූ සාමාජිකයින් 100 වැඩි පිරිසක් රැස්කර යෝජනා ස්ථිරත්වයෙන් සංගමය සඳහා අතුරු පාලක මණඩලයක් පත් කර ඒ මගින් තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලෙසය.

ඉන් අනතුරුව නාමයෝජනා කැදවා විනිවිද භාවයකින් යුතුව නිලවරණය පත්වන ලෙස ද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබුණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැන්ඩෝරා පත්‍රිකා ගැන අහන්න තිරු නඩේසන් අදත් අල්ලස් කොමිසමට ගෙන්වයි!

Next Post

ජනපති අණින් පළාත් සංචරණ සීමා දැඩි වේ…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.