සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තර දුවට විශේෂ වරප්‍රසාද ඉල්ලා බස් ගැමුණු සෞඛ්‍ය අමාත්‍යාංශට අයථා බලපෑම් කරලා… ආරංචි මාර්ග හෙළි කරයි…

by editor
දෙසැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දුෂ්කර ප්‍රදේශවල අනිවාර්යයෙන් සිදුකළ යුතු  වසර 4ක   පශ්චාත් වෛද්‍ය  සේවය සම්පූර්ණ කරමින් සිටින  තම දියණිය  කොළඹ අවට රෝහලකට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින්  සෞඛ්‍ය අමාත්‍යංශයට  දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව විශ්වාසක කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් වසර 4ක කාලයක් සඳහා අනිවාර්යයෙන්ම දුෂ්කර ප්‍රදේශයක සේවය කළ යුතු යුතුව තිබේ.  සිය  දියණිය මේ වන විට අතිදුෂ්කර නොවන  ප්‍රදේශයක සේවයේ යෙදී සිටියදීත් බස් ගැමුණු විසින් මෙම බලපෑම සිදුකිරීම හිසරදයක් තත්ත්වයට පත් වී ඇතැයි ද අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.   

සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබු සිසුවියකවන ඔහුගේ දියණියට කොළඹ ආසන්න ප්‍රදේශයකට ස්ථාන මාරු ලබා ගැනීමට  හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ   කාලයේ සිට මෙම බලපෑම් සිදුකර ඇතැයි ද තවමත්    ඔහුගේ ප්‍රයත්නය අතහැර නැතැයි ද  එම ආරංචි මාර්ග හෙළි කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසු කල එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙම වෘත්තිය සමිති නායකයා තම දියණියට තාවකාලික පදනම මත කොළඹට ස්ථානමාරුවක් ඉල්ලා සිටින සිටින නමුත් තමාට ඒ සම්බන්ධයෙන් කිසිවක් කීමට නොහැකි බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වැඩි විස්තර ලබා ගන්නා ලෙසය. 

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

අපි මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත්  සුගතදාසගෙන් විමසු කල ඔහු සදහන් කළේ  අදාල වෘත්තීය සමිති නායකයා සිය  දියණියට ස්ථානමාරුවක් මීට පෙරත්  ඉල්ලා සිටි නමුත් එය ස්ථානමාරු මණ්ඩලය ලබා නොදුන් බවය.

මෙවර නැවත සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හොර රහසේ මෙම ස්ථානමාරුව ඉල්ලා සිටිනවා විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් ස්ථානමාරු මණ්ඩලය මැදිහත් වී  වහාම සොයා බැලීමක් කරන බවත්  වෛද්‍ය සුගතදාස   පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ට එරෙහිව ඩලස්ගෙන් අල්ලස් කොමිසමට ලිපියක්

Next Post

වැස්සට පස් සේදී යෑමෙන් පසු මුලතිව් බෝම්බ වළක් මතුවෙයි… බෝම්බ 40ක් වළ ඇතුළේ…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.