සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොඩන්දූවේ දී එන්නත්කරණය විවේචනය කළ තරුණයා පොලිසියට ගෙන්වයි!

මම කතා කළේ මිනිස්සු වෙනුවෙන්... සියලුම වීඩියෝ සාධකත් එක්ක ඇත්ත හෙළි කරනවා... මාධ්‍යයට කියයි

by editor
අගෝස්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දොඩන්දුව  රෝහණ විද්‍යාලයේ  ඉකුත් 27 වැනිදින පැවති එන්නත්කරණ වැඩසටහනේ දි කලහකාරි ලෙස හැසුරුණු බවට චෝදනා ලද  අල්බරදුරගේ මහේෂ් ප්‍රසන්න  නැමැති තරුණයා  අද (31) නිතිඥයින් පිරිසක් සමග ගාල්ල පොලිසියට පැමිණියේය.

පොලිසියට පැමිණ මේ  සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදෙන ලෙස මොහුට  දන්වා තිබුණි.  පොලිසියෙන් ලද දැනුම් දිමට අනුව  මොහු නිතිඥයින් පිරිසක් සමග ගාල්ල පොලිසියට පැමිණියේය.   

පොලිසියට යෑමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් මහේෂ් ප්‍රසන්න මෙසේ කිවේය.

“ ඉකුත් 27 වැනිදින එන්නත් ලබා ගැනිම සඳහා මා සහ බිරිය රෝහණ විද්‍යාලයට පැමිණියා. උදේ ඉඳලා හවස්වෙනකම් හිටියා.  නමුත්  එන්නත් කරණය කරගන්න මට බැරිවුනා. එන්නත්ලබාදිම පිළිබඳ  ජනතාව තුළ ලොකු අප්‍රසාදයක් ඇතිවෙලා තිබුණා.  එහි සිටි නිලධාරින් සමග   මා කථා කළා. ජනතාවට ආසාධාරණකම් කරන්න  එපා කියලා කිවා. බෙහෙත් විදින්නේ නැහැ ඔයා යන්න කියලා මට කිවා. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ගැන ජනතාවටත් මා කිවා. ඔවුන් ඒ ගැන අප්‍රසාදය පලකළා. මා කිවා  මෙක ආසාධාරණ වැඩක් කියලා. හික්කඩුවේ එම් ඕ.එච් එකේ නිලධාරින් බෙහෙත් විදින්නේ නැතිව එම බෙහෙත් අරගෙන  ගියා. ජනතාව වෙනුවෙන් තමයි මා කථා කළේ. එන්නත් සම්බන්ධව. තියෙන වැරදි  විඩියෝපට සමග සාක්ෂි සහතිව මා ඉදිරිපත් කරණවා“ ඔහු කිවේය.

නිතිඥවරුන්වන  කමල් සොයිසා  හා ජයන්ත ජයවිර සමග ඔහු පොලිසියට පැමිණ සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලින්ද මොර‍ගොඩ ඉන්දියාවේදී වැඩ අරඹයි

Next Post

පිටරටින් ගේන ඔක්සිජන් සිලින්ඩර වෙනුවට වායුගෝලයෙන් ඔක්සිජන් අරන් දෙන්න අපේ පර්යේෂකයන් සූදානමින්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.