සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බිලියන 369ක වැට් බදු මුදලක් අයකරගෙන නෑ,.. ජනතාවගෙන් අයකරගත්  එම මුදල් ව්‍යාපාරිකයන් ලඟ… විගණනය කියයි!

by editor
ජූලි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

එකතු  කළ අගය මත අයවිය යුතු (වැට්) හිග බදු මුදල්  සහ එම හිග බදු  මත පනවන ලද දඩ මුදල් වශයෙන්  රුපියල් බිලියන 369 ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් දේශිය ආදායම් බදු දේපාර්තමේන්තුව මගින්  අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මින් රුපියල් බිලියන  255ක වු හිඟ වැට් බදු  ආදායම  විවිධ හේතුන් මත  අයකරගැනිම තාවකාලිකව  අත්හිටුවා තිබුණි. මින් අයකරගත හැකි ලෙස හදුනාගෙන තිබු  එකතුකළ අගය මත හිඟ බදු මුදල  වු රුපියල් බිලියන 114ක්  මුදලද අයකරගැනිමට කටයුතු කර නොතිබුණි. 

මෙකී හිඟ බදු මුදල අතර වසර 13ක කාලයක සිට  පැවත එන  හිඟවැට් බදු මුදලක් ද  පවතින බව   විගණන වාර්තාවේ සඳහන් වේ.

භාණ්ඩ හා සේවා  අලෙවිය මත  මෙම බදු මුදල් අයකරණ අතර  මෙම හිඟ බදු මුදල මේ වනවිට  සාමාන්‍ය ජනතාවගෙන්  වැට් බදු  ලෙස  මේ වනවිටත්   පුද්ගලික හෝ රාජ්‍ය ආයතන විසින් එකතුකරගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පොදු දේපළක් ලෙසද සැලකිය හැකි මෙම බදු මුදල්  අදාළ පාර්ශවයන් විසින්  රජයට ලබා නොදි  තමන් සතුව රඳවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

අදාළ පනත ප්‍රකාරව  වසර පහමාරක කාලයක් තුළ දේශිය ආදායම් බදු දේපාර්තමේන්තුව විසින්  නිසි පරිදි කටයුතු නොකිරිම හේතුවෙන්  රුපියල් බිලියන 22 හිඟ වැට් බදු හා දඩ මුදල් රජයට අයකරගැනිමේ අවදානමක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

අයකරගත යුතු හා   අයකළ හැකි ලෙස හඳුනා ගන්නා ලද  වැට් බදු ආශ්‍රිත ආදායමෙන්  සියයට 20ක ආසන්න ප්‍රමාණයක්  අයකළ නොහැකි  අවදානම් තත්ත්වයකට පත්වන පරිදි  කල්ගත කරතිබිම තුළ දේශිය ආදායම් බදු දේපාර්තමේන්තුව  මනා කාර්යක්ෂමතාවයකින් සහ  වගකිමකින් කටයුතු කර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් පුත්තලමේ රත්තරන් සබ්රි ට ලක්ෂ දෙකක ඇප!

Next Post

ට්‍රම්ප්ට වෙඩි තැබූ පසු අපේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පති සීරුවෙන් ලු!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.