සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන රැකවරණය සහිත ලාංකික දෙමළ ජනයා පිටුවහල් නොකරන්න… ටී.එන්.ඒ ජර්මනියෙන් ඉල්ලයි…

by editor
මාර්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම අනුග්‍රාහකයෙකු  වශයෙන් පෙනී සිටි ජර්මනිය මේ අවස්ථාවේදී  දේශපාලන රැකවරණය පතා ජර්මනියේ රැදී සිටින දෙමළ ජනයා පිටුවහල් කිරීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කොට තිබේ..

කිළිනොච්චිය මධ්‍ය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකදී කිළිනොච්චියේ දෙමළ වැසියන් පිරිසක් මන්ත්‍රීවරයාගෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

”මේ අවස්ථාවේදී ජර්මනිය දෙමළ ජනතාව ආපසු පිටත්කොට හැරීම අසාධාරණයක් බව දෙමළ ජාතික සන්ධානය ලිඛිතව හා වාචිකව ජර්මන් රජයට දැණුම් දී තිබෙනවා. මේ දෙමළ ජනතාව ජර්මනියට ගොස් ඒ රටේ ජීවත් වීමේ අයිතිය ඉල්ලා සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව සදහායි. සමහරු ජර්මනියේ අධිකරණවල මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා.“

“මේ අවස්ථාවේදී සිදුව තිබෙන්නේ ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ  සංවිධාන ගණනාවකට හා පුද්ගලයින් පිරිසකට විරුද්ධව  තහනම් නියෝග පැනවීමත් සමගම ජර්මනියද කලබලයට පත්ව සිටීමයි.“

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“නමුත් අපි මානව හිමිකම් සංවිධානවලට මේ තත්ත්වය ගැන යළි සලකා බලන ලෙස ජර්මන් රජයට දැනුම් දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ජර්මන් රජයෙනුත් අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.“

“කාලයක්ම ජර්මනියේ රැදී සිටි දෙමළ වැසියන්ට එක්වරම ආපසු ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ජීවත්වීම අසීරු බව ජර්මන් රජය පිළිගන්නා බව අපි විශ්වාස කරනවා. තවත් දෙමළ දේශපාලන පක්ෂ කීපයක් හා දෙමළ සංවිධාන ගණනාවක් මේ ගැන ජර්මන් රජයට කරුණු පැහැදිලි කොට තිබීම නිසා ඉතා ඉක්මනින්ම එහි සිටින දෙමළ වැසියන්ට සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රිපිටකය ආරක්ෂා කරන්න නව පනතක්

Next Post

වැලිවේරිය පොලිසියේ අයි.පී ගිල්ල නෝට්ටු තවම බඩ ඇතුළෙ… ගම්පහ රෝහල් ආරංචි මාර්ග කියයි…   

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.