සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ කතෝලික මරණ නොදුටුව කාදිනල්වරයා මේ කරන්නෙ දේශපාලනයක් – ශ්‍රීධරන් කියයි…

by editor
අප්‍රේල් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යුද සමයේදී උතුරේ මියගිය පිරිස අතර දෙමළ කතෝලික වැසියන් විශාල පිරිසක් සිටි නමුත් රංජිත් මැල්කම් කාදිනල්වරයා ඒ පිරිස වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමක් හෝ ඔවුන් වෙනුවෙන් කිසිම දෙයක් නොකොට  පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස ගැන පමණක් කතා බහ කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බව  දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඊයේ ( 6 ) මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

තමන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා හඩ නගන බව කී  මන්ත්‍රීවරයා යුද්ධයේදී මියගිය සෙසු දෙමළ වැසියන් ගැන කාදිනල්වරයා කතා නොකළද අවම වශයෙන් කතෝලික පිරිස සම්බන්ධයෙන් හෝ කතා කිරීමට ඔහුව  අවශ්‍ය තරම් ඉඩකඩ තිබුණු බවද කියා සිටියේය.

“කාදිනල්වරයා පමණක් නොවෙයි… සියලුම ආගමික නායකයෝ කතා කළ යුත්තේ  අසාධාරණය වෙනුවෙන් පමණයි. නමුත් මේ වන විට ආගමික නායකයෝ කතා කරන්නේ දේශපාලනඥයින්ට අවශ්‍ය දේ පමණයි. කාදිනල් හිමියෝද ඒවැනි අයෙක්.“

“ උතුරේ යුද්ධය පැවති වකවානුවේදී මියගිය පිරිසට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. ඔවුන්ට නිවාස නැහැ. වන්දි මුදලක් ලැබී නැහැ. කිළිනොච්චි මුලතිව් යාපනය වවුනියාව මන්නාරම කියන හැම පළාතෙම මේ විපතට මුහුණ දුන්න කතෝලික වැසියෝ විශාල ප්‍රමාණයක් සිටිනවා. කාදිනල්වරයාට ඇයි මේ මිනිස්සු ගැන කතා කරන්න බැරි. මේ මිනිස්සුත් මිනිස්සු කියලා ඒ අය හිතන්නේ නැහැ. දේශපාලන වාසි වෙනුවෙන් විතරයි ඒ අය කතා කරන්නේ.“

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කාදිනල්වරයාට අවශ්‍ය වෙලා තියේන්නේ මේ රජයේ සිටින අයම යළිත්  බලයට පත් කර ගැනීමටයි. ඔහු කතා කරන්නේ ඒ වෙනුවෙන් මිසක් සාධාරණය වෙනුවෙන් නෙමෙයි. මේක හරීම කණගාටුදායක තත්ත්වයක්.“

“දකුණේ ආගමික නායකයෝ සිංහල ජනතාව ගැන කතා කරනවා. ඔවුන්ගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා. දෙමළ ආගමික නායකයින් දෙමළ ජනතාව ගැන කතා කලාම ඔවුන්ව රාජ්‍ය විරෝධීන් වශයෙන් සලකා හතර වෙනි තට්ටුවට අරන් ගිහින් ප්‍රශ්න කරලා බය කරනවා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටරට ඉඳන් එන අයට රජයේ පූර්ව අවසරයක් අනවශ්‍යයි!

Next Post

ආහාර නිෂ්පාදනවල අමුද්‍රව්‍යයක් ලෙස පාම් තෙල් ගෙන්වීමට බලපත්‍රයක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.