බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුමින්ද සිල්වා වැලිකඩ වාට්ටුවේ පැය 24ක්වත් නොගෙවා යළිත් බන්ධනාගාර රෝහලට ගිය හැටි!

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එහි ප්‍රතිකාර අවසන් කර ජන. 12 වන දා නැවත බන්ධනාගාර රෝහල වෙත මාරු කර එවනු ලැබුවේ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශ මත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායක පවසයි.

සිරකරුගේ ප්‍රතිකාර අවසන් බැවින් නැවත වැලිකඩට බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළු කිරීමට ඇති හැකියාව තීරණය කරන්නේ වද්‍ය නිර්දේශ මත බවත්, සිරකරුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවට බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර ඇති බැවින් එම නිර්දේශ අභිබවා කටයුතු කිරීමට බන්ධනාගාර පාලන අධිකාරියට නොහැකි බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වා ඇත.

ඒ අනුව, ඉදිරි ප්‍රතිකාර සම්බන්ධව ජන.15 දින දැනුම් දෙන බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඉදිරිපත් කර ඇති නිවේදනයක දැක්වේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලින් සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබුණේ ජන. 10 වන දා ය. පැය 24ක් යන්නට පෙර අපස්මාර තත්ත්වයක් ඇති වූ බවත් එම සංකූලතාවය හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත දුමින්ද සිල්වා ජාතින රෝහල වෙත යොමු කෙරිනි. ඒ පෙරේදා ( 11) අළුයම 2ට පමණය.

දුමින්ද සිල්වා මරණ ඳඬුවමින් නිදහස ලබා එළියට පැමිණ රට පුරා ඇවිදිමින් ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවේ නිවාස ධිකාරියේ සභාපති ධූරයත් දරමින් සැපට හිටියත් ජනාධිපති සමාව ආහෝසි කර නැවත බන්ධනාගාරයට යොමු කළ දින සිටියේ බන්ධනාගාර රෝහලේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ ඒ සඳහා ඔහුට ලැබී තිබුණු නිසා යළිත් ඔහු අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කාලය ගත කළේය.

එම ප්‍රතිකාර තවදුරටත් ලබා දිය යුතු ද යන්න තීරණය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාලවරයාගෙන් ලිඛිතව සිදු කළ විමසීමකට අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබිණි.

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය නොවන බව ය. හදිසි සංකූලතාවක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙස ත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එම කමිටුව දැනුම් දුන්නේය.

ඒ අනුව, ඔහු බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ දුමින්ද සිල්වා පුදුමාකාර ලෙස පැය 24ක් ගතවන්නට මත්තේන් සංකූලතා පෙන්නුවේය. ඒ නිසා ජාතික රෝහලට ඇතුළත් කළේය. ජාතික රෝහලෙන් පිටත් කළ දුමින්දව යළිත් ගෙන එන්නේ බන්ධනාගාර රෝහලටය.

බන්ධගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා නැවත වරක් ඔහුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. ක්ලීන් කළ යුතු ප්‍රවේශ හැමදාම අපට මේ නිලධාරීන් පෙන්වා දෙමින් තිබීම සතුටට කරුණක් බව කිව යුතුව ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හරක් හොරා පොලිස්ලා ගේ වැඩ තහනම්… 

Next Post

මහනුවර දවුලගල දී පැහැරගත් සිසුවිය හමුවෙයි… පැහැරගැනීම කළ පුද්ගලයාත් අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.