සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රියට කාන්තා පයිලට්ලා… ලංගමට රියදුරුවරියන්… පාසල් බස් සේවය කාන්තා රියදුරුවරියන්ට… ආන්ඩුව සිහිනයක් ගැන කියයි!

by editor
මාර්තු 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්රිය සේවයේ සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ මෙතෙක් විවර නොවූ රැකියා අවස්ථා කාන්තාවටන්ට විවර කරදීම හෙට එළඹෙන කාන්තා දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (07) පැවසුවේය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඔහු කීවේ ඉදිරියේ දී ලංගම බස් රථ රියදුරුවරියන්, දුම්රිය නියාමකවරියන්, දුම්රිය රියදුරුවරියන් දකින සිහිනයක අණ්ඩුව පසුවන බවය.

පාසල් ප්‍රවාහන සේවය මුළුමනින්ම කාන්තාවන්ට භාරදීමේ අදහසක් ද රජය සතුව ඇතැයි ඇමතිවරයා පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේය.

“කාන්තා දිනය දා අපි මේ බව ප්‍රකාශ කරනවා. අපේ ලංගම දුම්රයි සේවය කාන්තාවන් බඳවා ගන්න ප්‍රතිපත්තිමය තින්දුවක් අරන් තියනව. ”

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“බස්රථ රියදුරුවරියන්, දුම්රිය ෆයිලට්ලා කාන්තාවන් දකින්න පුලුවන්. ගාර්ඩ්ස්ලා කාන්තාවන් දකින්න පුලුවන්. පාසල් බස් රථ සේවය වැඩිපුර කාන්තාවන්ට බාර දෙන්න අදහසක් තියනවා. එහෙම සිහිනයක් තියනවා.”

ඇමතිවරයා කීවේ ඉදිරියේ දී කාර්යක්ෂම කාන්තා සේවයක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දකින්නට හැකිවනු ඇති බවය. පුද්ගලික අංශය නිර්මාණාත්මකව ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත සම්බන්ධ කරගැනීම පිළිබඳව රජයේ අවධානය යොමුවි ඇති ආකාරය ද ඇමතිවරයා මෙහිදී වධාරණය කළේය. විවේකාගාර ඇතුළු මගී පහසුකම් දියුණු කිරීම, ඔන් ලයින් ප්‍රවේශපත්‍රවල වංචාව නවත්වා එම ක්‍රමවේදය පුළුල් කිරීම, සියලුම අනාරක්ෂිත දුම්රිය මාර්ග ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම, ඇතුළු කඩිනමින් ගත හැකි සියලුම සාධනීය පියවර ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ගන්නා බවට ඇමතිවරයා සහතික විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩිපෝවකින් ඩිපෝවකට රැගෙන ගිහින් සජබ මන්ත්‍රී ජගත් විතාන ගේ ව්‍යාපාරික ඥානයෙන් වැඩ ගන්නා හැටි බිමල් කියයි!

Next Post

ආණ්ඩුව මත්තල ගුවන් තොටුපලට කරන දේ හෙළි කරයි…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.