සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩිපෝවකින් ඩිපෝවකට රැගෙන ගිහින් සජබ මන්ත්‍රී ජගත් විතාන ගේ ව්‍යාපාරික ඥානයෙන් වැඩ ගන්නා හැටි බිමල් කියයි!

by editor
මාර්තු 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික අවස්ථා වැඩි කරගැනීම සඳහා විමසීමට පත්කර ඇති කමිටුව නියෝජනය කරන දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් වූ සමගි ජන බලවේග මන්ත්‍රී ජගත් විතාන ගේ ව්‍යාපාරික ඥානය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට රජය බලාපොරොත්තුවන බව අද (07) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින්  ඔහු කීවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ඔප්පු කළ විශිෂ්ට ව්‍යාපාරිකයෙක් වූ ජගත් විතාන මන්ත්‍රීවරයා ඩිපෝවකින් ඩිපෝවකට රැගෙන ගොස් ඔහුගෙන් අදාල උපදෙස් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි අමති බිමල් රත්නායක පැවසුවේය. ජගත් විතාන මන්ත්‍රීවරයා ඒ සඳහා ලබා දෙන නිර්මාණාත්මක සහයෝගය ගැන ද ඇමතිවරයා ස්තුතිය පළ කළේය.

ඇමතිවරයා කීවේ මෙවැන්නකි.

දුම්රිය, ඒ වගේම බස් ස්ටෑන්ඩ්වල අති විශාල ව්‍යාපාරකි අවස්ථා තියනවා. ප්‍රධාන ව්‍යාපාරය ඉතිරි කරගෙන, දුම්රිය දුම්රියේ වැඩේ කරන අතරෙ ඒකට අදා කරන අනෙක් ආධාරක ව්‍යාපාර කොහොමද සංවර්ධනය කරන්නේ කියලා බලන්න අපි චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිතුමාගේ නායකත්වයෙන් උප කමිටුවක් පත් කරලා තියනවා.

මම ඉතාමත්ම සතුටු වෙනවා ඒ උප කමිටුවට අපේ ජගත් විතාන මන්ත්‍රී තුමා, සජබේ මන්ත්‍රීතුමෙක්… එතුමා ඉතාම දක්ෂ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙක්. අපි එතුමා සම්බන්ධ කරන් තියනවා.
අපි බලාපොරොත්තු වෙනවා එතුමාව ඩිපෝවකින් ඩිපෝවකට ගෙනියන්න. ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගෙනිහින් එතුමාගේ ව්‍යාපාරික ඥානය යොදා ගන්න කොහොමද ඩිපෝවල එක් එක් ව්‍යාපාරික අවස්ථා වැඩි කරගන්නේ කියලා. එතුමා ඒක ඔප්පු කළ පුද්ගලයෙක්.

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

අපි දේශපාලන වශයෙන් කඳවුරු දෙකක වුනාට එතුමා ඉතාම කන්සට්‍රක්ටිව් සේවයක් කරනවා. මම හිතනවා අනික් මන්ත්‍රීතුමාලත් එතුමාගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆෙරාරි ලයිෂන් සහිත පළපුරුදු රියදුරා අල් – ජසීරා සමග ගැටී ඇතිවුන අනතුර ගැන බිමල් කණගාටුව පළ කරයි…

Next Post

දුම්රියට කාන්තා පයිලට්ලා… ලංගමට රියදුරුවරියන්… පාසල් බස් සේවය කාන්තා රියදුරුවරියන්ට… ආන්ඩුව සිහිනයක් ගැන කියයි!

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.