අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ සුළං..

බදුල්ල, අනුරාධපුර, අම්පාර, මන්නාරම, කුරුණෑගල,පුත්තලම, නුවර ජලාශ වාන් දමයි...

by editor
ජනවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂරී කළුබෝවිල

පවතින වැසි හා අඳුරු ස්වභාවය තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ හැකි බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්වභාවය මෙයට හේතු වන අතර එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි, සුළං, අකුණු අනතුරු, ජලගැලීම්, නායයාම් ආදි විපත් ද ඇති වන බව කාලගුණය විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා “ලංකසර” ට කීවේ ය.

උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව හා මාධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපයේදී මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව පැවසේ.

වැසි සමඟ තද සුළං, අකුණු අනතුරු ද ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කඳුකර ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, නව දිය උල්පත් මතු වීම්, නායයාම් ආදිය ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ ව විමසිලිමත් වියයුතු වේ.

මේ අතර ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ උල්හිටිය ජලාශයේ වාං දොරටු 7ක් විවර කර ඇති අතර ඒ හේතුවෙන් උල්හිටිය, තෙල්දෙනිය වැනි ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී තිබේ.

උතුරු මැද පළාතේ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ද ජල මට්ටම ඉහළ යාමෙන් එහි වාං දොරටු 4ක් ද තබ්බෝව ජලාශයේ ද වාං දොරටු 4ක් විවර කර තිබේ. එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වලට ද එයින් බලපෑම් ඇති වේ.

මීට අමතරව මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, බෝඹුරුඇල්ල, කන්දෙඇළ, මාපාකඩ, මොනරඇළ, නවකිරිඇල්ල, රුගම් ඇල්ල ආදි ජලාශ රැසක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, රාජාංගනය, යාන් ඔය, තුරුවිල ජලාශ ද අම්පාර දිස්ත්‍රික්කයේ රොට්ටිකුලම, තම්පිටිය ජලාශ ද මහනුවර දිස්ත්‍රික්කයේ දේවහූව, නාලන්දා, වීමැඩිල්ල ජලාශ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, බතලේගොඩ, අඹකොළ වැව ජලාශ ද පුත්තලමේ තබ්බෝව හා ත්‍රිකුණාමලයේ මහාදිවුල් වැව හා වාං ඇළ ද මන්නාරම දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක් ද පිටාර මට්ටමේ පවතින බැවින් ඒවායේ වාං දොරටු විවර කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ජනයා දැඩි ලෙස පීඩාවට පත්ව සිටී.

ඉදිරි දින කිහිපයේ තවදුරටත් වැසි තත්ත්වයේ වර්ධනයක් සිදු වන බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම මුහුදු රළ ක්ෂණික ව ඉහළ යන බව ද තද වැසි හා පැයට කිලෝමීටර් 70 ඉක්මවූ තද සුළං ද ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලට යෙදීම අනතුරු දායක බව ද පැවසෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15ක් නිරෝධායනයට

Next Post

දේශබන්දු තෙන්නකෝන්ගේ ෆේස්බුක් සටහනින් හරීන් තවත් බියවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.