සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිල්ලියේ බිහිසුණු බෝම්බ ප්‍රහාරයේ සුල මුල හැකි ඉක්මනින් හෙළි කරගන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති කියයි…

by editor
නොවැම්බර් 10, 2025 - Updated on නොවැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිල්ලියේ  බිහිසුණු බෝම්බ පිපිරීමක් වාර්තා විය.

පුපුරණ ද්‍රව්‍ය සහිත කාර් රථයක්  දිල්ලියේ වඩාත් සංචාරක ආකර්ශනයක් දිනාගත් 17 වැනි සියවසට අයත් රතු චතුරශ්‍රය අසල මෙට්‍රෝ දුම්රියපල අසල  මාර්ග සංඥා එළියකට නැවැත්වූ ගමන් කරමින් තිබූ වාහනයක් මෙසේ පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිපිරීමෙන් දැනට පුද්ගලයින් 08 දෙනෙක් මිය ගොස් ඇත. 20කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.  වාහන කීපයක් විනාශ වී ගොස්ය.

දිල්ලි පොලිස් කොමසාරිස් සතිෂ් ගොල්චා පැවසුවේ දේශීය වේලාවෙන් සවස 6:52 ට රතු චතුරශුයෙන් පිටත පිටත මාර්ග සංඥා එළියක්  අසල නැවැත්වූ වාහනයක් පුපුරා ගිය බවය.

මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අනතුර වූ ස්ථානය නිරීක්ෂණය කරමින්…

මේ වනවිට මුලු ඉන්දියාවම සීරුවෙනි. දිල්ලියේ  දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමේ මෙහෙයුමක නිරත වූහ. ගින්න රාත්‍රි 7.29 වනවිට පාලනය කළ බව ඉන්දීය බලධාරීහු කීහ. මේ වනවිට  පොලිසිය මුළු ප්‍රදේශයම වටලා තිබේ.

ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සියුම් ලෙස විමර්ශන කටයුතු අරඹා ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

දිල්ලි නගර පොලිසියේ ප්‍රකාශක සංජේ ත්‍යාගි බීබීසීයට පවසා ඇත්තේ පිපිරීම සිදුවී ඇත්තේ හුන්ඩායි i20 මෝටර් රථයක බවයි. වාහනය තුළ තවත්  පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති බව බීබීසී වාර්තාවේ දැක්වේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි “තම ආදරණීයයන් අහිමි වූවන්ට” සිය ශෝකය පළ කර තිබේ. ඔහු සිය ජනතාවට දැනුම් දෙන්නේ  තත්වය සමාලෝචනය කරමින් සිටින බවය.

පිපිරීමට හේතුව කුමක්දැයි තවමත් සොයාගෙන නොමැති බව පොලිසිය පවසයි

දිල්ලි පිපිරීම සම්බන්ධයෙන් මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ සියලු කෝණ විවෘතව තබා ගනිමින් ගැඹුරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

පිපිරීම වාර්තා වූ වහාම, දිල්ලි පොලිසියේ  විශේෂ කොට්ඨාශය, අපරාධ අංශය, ජාතික විමර්ශන ඒජන්සිය,  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව සපයන විශේෂ ආරක්ෂක කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥ කණ්ඩායම එම ස්ථානයට පැමිණ සියලු පරීක්ෂණ කඩිනමින් සිදු කරන බව ස්වදේශ කටයුතු ඇමතිවරයා පවසයි.

ඉතාම කෙටි කාලයක දී   පිපිරීමට හේතුව පිළිබඳව මෙම විශේෂඥ වෘත්තීය කණ්ඩායම්  නිගමනයකට එළඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ස්වදේශ කටයුතු ඇමතිවරයා කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලාව අනතුර – මිය ගොස් ඇති දරුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවෙක්….

Next Post

වව්නියාව අධිකරණයට ඉදිරිපත් කළ බැකෝ සමන්ගේ බිරිය යළි රිමාන්ඩ්!…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.