සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවුන TNA එකට තවත් ප්‍රහාරයක්… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය නොසලකා ශ්‍රී ධරන් දෙමළ පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක් වෙයි!

by editor
අගෝස්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ පෞද්ගලික සහය දෙමළ පොදු අපේක්ෂකයා වන බී. අරියනේත්‍රම් වෙත ලබා දෙන බවත් එය ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK ) මතය නොව තමන්ගේ පුද්ගලික මතය බවත් එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ ඊයේ (22) කිළිනොච්චියේ පිහිටි මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී ඒ දෙදෙනා අතර පැය දෙකකට වඩා වැඩි කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

මෙහිදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගෙන් අරියනේත්‍රම් ජනාධිපති අපේක්ෂකයාට ඉතා උණුසුම් පිළිගැනීමක් තිබූ අතර සාකච්ඡාව සදහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ කීප දෙනෙකුද සහභාගී වී සිටියහ.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා විසින් අරියනේත්‍රම් දෙමළ පොදු අපේක්ෂකයාව හින්දු ක්‍රමයට අනුව සිදු කෙරෙන උසස්ම පිළිගැනීම වන සළුපිලි පොරවා පිළිගැනීමක් මෙහිදී සිදු වූ අතර පසුව ඔවුන් දෙදෙනා එකිනෙකා බදා ගනිමින් සුබ පතා ගත්හ.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් දෙමළ ජනතාවගේ සහයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වූ නිසා දෙමළ ජනතාවට හා දෙමළ ජාතියට සහයෝගය දැක්වීමක් හා ගරු කිරීමක් වශයෙන් තමන්ගේ පූර්ණ සහයෝගය අරියනේත්‍රම් දෙමළ පොදු අපේක්ෂකයා වෙත ලබා දෙන බවය.

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඉරණම කුමන දිසාවකට තල්ලු වී ගියද තමන් මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාවට යම් ගරුත්වයක් දැක්වීමට බවද කියා සිටියේය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය කුමන අන්දමක තීරණයක් ගන්නා ලද නමුත් තමන්ගේ තීරණය වෙනස් නොකරන බවත් තමන් ගත් තීරණය පක්ෂයේ ඉදිරි පැවැත්මට හෝ පක්ෂයේ උන්නතියට බාධාවක් නොවන බවත් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියේ විශේෂ පුහුණුවක සිටි වයඹ සරසවි සිසුවෙක් සිය දිවි නසාගෙන !

Next Post

මංගල ටෙස්ට් තරගයේදීම ලෝක වාර්තාවක් තැබූ උස කොල්ලා… කවුද මේ මිලාන් රත්නායක?

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.