අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

by editor
අගෝස්තු 17, 2022
in පුවත්
මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

Share on FacebookShare on Twitter

පසුගිය 13 වැනිදා යාල ජාතික වනෝද්‍යානයේ යාල  සංචාරක නිකේතනයක් තුළදී පෙදරේරුවෙක් විසින් සොරකම් කළ   ලක්ෂ 22ක් පමණ වටිනා දියමන්ති සවිකළ  මුද්ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ දියණිය  ගේ මගුල් මුද්ද නොවන බවට     ජාතික පුවත්පත් දෙකක් කීවේය.

අදාල නිවැරදි කිරීම පුවත්පතේ  මුල් පිටුවේම සිදුකර තිබිණි.

මුද්ද පසුබිම් වූ සිද්ධියේ පෙළ මෙසේය.

යාල වනෝද්‍යානයේ යකදුරු කෑම්ප් සයිඩ්හි පාරිසරික නිවාඩු නිකේතනයකට තරුණයින් කණ්ඩායමක් පැමිණ සිටියහ. ඔවුන් කියන්නේ තමන්ගේ පුද්ගලික වාහනවලින් පැමිණි බවය. ඒ පසුගිය 12 වැනිදාය.

අලුත විවාහප්‍රාප්ත තරුණ යුවලක් ඒ අතර වූහ.   හෝටලයේ සිටියේ මේ පිරිස පමණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

13 දා රාත්‍රියේ කිරින්ද පොලිසියට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ය. ඒ තරුණ සැමියාගෙනි. ඔහු මුලින්ම කියන්නේ සිය බිරියගේ මුද්ද නැතිවී ඇති බවය. එය ලක්ෂ 25ක් පමණ වටිනා එකක් බව පැවසෙන්නේය.

ඒ වනවිට පොලිසියේ  පළාත් භාර ඉහලම පොලිස් නිලධාරීන් ද සිද්ධිය සම්බන්ධව දේශපාලන ප්‍රබලයෙක් මගින් දැනුම්වත් වී සිටියේය. සිය දියණිය මුහුණ දුන් තත්ත්වයක් සම්බන්ධව එම දේශපාලන ප්‍රබලයා පොලිසියට  දැනුම් දී තිබිණි. ඒ නිසා කිරින්ද පොලිසිය වැරැද්දක් නොවන ආකාරයට සිය පරීක්ෂණ ආරම්භ කළේය.

මාධ්‍යයට මුලින්ම නිකුත් වන්නේ ඒ 13 දා රාත්‍රියේ සිදුවන ඒ සිද්ධියේ තොරතුරය. සියලුම මාධ්‍ය සිද්ධිය වාර්තා කරනු ලැබුවේ උක්ත තොරතුර පදනම් කරගනිමිනි.

14වනදා පාන්දර වනවිට පොලිසිය සැකකරු සොයා අත්අඩංගුවටත් ගත්තේය.  වාර්තා වු තොරතුරට අනුව මුද්ද සඟවාගෙන ඇත්තේ පෙදරේරුවකි.  එය එතනින් ඉවරය.

සංක්ෂිප්තය මෙසේය.  නානකාමරයක  උස් බිත්තිය මත අමතක වී ගිය මුද්දක් එම හෝටලයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා පැමිණි පෙදරේරුවෙක් විසින් රැගෙන සඟවාගෙන ඇත.

එවැනි අමතකවීම් ස්වභාවිකය.  එමෙන්ම මේ දුෂ්කර කාලයේ අමතක වී දමා ගිය වටිනා භාණ්ඩ සඟවාගෙන යෑම ද අරුමයක් නොවේ. මේ හාල් කිලෝ එකත් පරිප්පු කාලත් හොරකම් කිරීමට මිනිසුන් පෙළඹී සිටින කාලයකි.

මුද්දේ විටිනාකම ලක්ෂ විසිපහක් කීවත් විසි දෙකක් කීවත් එය වැදගත් ප්‍රවෘත්තියක් නොවේ.  එය ඇමතිවරයෙකුට සම්බන්ධ පවුලේ අයෙකුගේ කීමත් අද දේශපාලකයන්ගේ හැටියට නොගිනිය හැකි දෙයකි.

එහෙත් එම සිද්ධිය වසන් කිරීමට    උත්සාහ කිරීම කුහුල දනවන්නේය. මේ ටික ලියා තබන්නේ එබැවිනි.

අවසන් පැමිණිල්ල අනුව මුද්දේ හිමිකරු  රාමනායක කංකානම්ලාගේ ජනික ධනංජය රාමානායකය. මුද්ද නැතිවීම සම්බන්ධව පැමිනිල්ල කරන්නේ ඔහුය. එම පැමිණිල්ල අනුව මුද්දේ වටිනාකම ලක්ෂ 22කි. පොලිිසිය ඉන් පසුව අපට කීවේ ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 22ක මුද්දක් නැති වී ඇතැයි වාර්තා වන බවය.

රාමනායක කංකානම්ලාගේ ජනික ධනංජය රාමානායක ව්‍යාපාරිකයෙක් බව කීවේය. එහෙත් ඔහුගේ  ව්‍යාපාරික ක්ෂේත්‍රයේ භූමිකාව අපට පැහැදිලිව වාර්තා වන්නේ නැත.

ඔහුගේ තරුණ බිරිය ගැන වාර්තා වේ. ඇය ආකර්ෂා රණතුංග නැමැති අයෙකි.

මේ තිබෙන්නේ ව්‍යාපාරිකයාට අයත් බව කී  ඒ නැතිවුන මුද්දය.

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද…

කෙසේ වෙතත් මාධ්‍ය අද වාර්තා කළේ මේ මුද්දේ සිද්ධියට ප්‍රසන්න රණතුංග ඇමති දියණිය  කිසිසේත් සම්බන්ධ වන්නේ නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

Next Post

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.