බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල දිවුල්දමන  විනිවිද එක්සත් තරුණ සංගමය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සංවිධානය කරයි!

by editor
පෙබරවාරි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

සමාජයේ බොහෝ තරුණයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ජීවිත අකාලයේ විනාශ කරගන්නා වකවානුවක දිඹුලාගල දිවුල්දමන  විනිවිද එක්සත් තරුණ සංගමය මගින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය සහ ඉන් ශරීරකව සිදුවන බලපෑම මෙන්ම සමාජ ව්‍යසනය  පිළිබඳ පාසල් සිසුන් සහ දෙමාපියන්, තරුණ තරුණියන්, දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද  (11)   මාදුරුඔය මහා විද්‍යාලයේ දී සංවිධානය කර තිබිණි.

අතීතයේ  අණ බෙර හරහා, ජනතාව දැනුවත් කළාක්  මෙන්, දිවුල්දමන ගම්වාසීන් නිර්මාණාත්මකව  දැනුම්වත්කර මාදුරුඔ‍ය මහා විද්‍යාලයට කැඳවමින්, විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ   ක්‍රියාත්මක කිරීම මෙහි විශේෂත්වය විය.

පොළොන්නරුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරි ඊ.ඩබ්ලිව්.එම්. සඳුන් ප්‍රසන්න ඒකනායක  විසින් මෙහිදී මත්ද්‍රව්‍ය වලින් සිදුවන ජීවිත විනාශය සහ සමාජ හානිය පිළිබඳ  පාසල් සිසුන් සහ දෙමාපියන් වෙත විශේෂ දේශනයක් කළේය.

පොළොන්නරුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරි ඊ.ඩබ්ලිව්.එම්. සඳුන් ප්‍රසන්න ඒකනායක

විනිවිද එක්සත් තරුණ සංගමයේ සභාපති, ඒ.කේ.ජී.නන්දන කුමාර ගේ මූලිකත්වයෙන්    එම සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට මාදුරුඔය මහ විද්‍යාලයේ විදුහල්පති, වයි,බී,කුමාරසිංහ, ග්‍රාම නිලධාරී එස්.පී.මල්ලිකා  ඇතුළු ගුරුවරුන්, දෙමාපියන්,ගම්මානෙයේ තරුණයන් ඇතුළු පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Share69Tweet43
Previous Post

පාදඩයින් 12ක් පෝරකයට යවා රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කළ අමරකීර්ති අතු කෝරල ඝාතන නඩු තීන්දුව…

Next Post

බලංගොඩ කස්සප හිමි ඇතුළු 10 දෙනාටම ඇප…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.