සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ඉන්ධන පිරවුම්හල් කළමනාකරු සඟවාගෙන සිටි ඩීසල් තොග පොලිසිය ගොවීන්ට බෙදා දෙයි!

by editor
මැයි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  – 

දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මනම්පිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් 25 වෙනිදා  පාළු ගබඩාවක සහ සමිතියට අයත් ලොරි රථයක සඟවා ගනිමින් වැඩි මිලට විකිණීම සඳහා තබාගත් ඩීසල් ලීටර් 1000ට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශ‍යේ ගොවීන්ට ලබාදීමට කටයුතු කළබව මනම්පිටිය පොලිසිය කියයි.

ප්‍රදේශයේ ගොවීන් විසින් 25 වෙනිදා  පෙරවරු 9 ට පමණ සිදුකල පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බවත්, එහිදී සමුපකාර  සමිතිය අයත් ගබඩාවක ඉන්ධන පිරහුම් බැරල් දෙකක්ද, හිස් බැරල් කිහිපයක් ද තිබූ බවත්, සියලු  ඩීසල් තොගය සී සෑම් කටයුතුවලට කූපන් ක්‍රමයට  පෝලිමේ සිටි ගොවීන්ට ලබා දීමට පියවර ගත් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

ගොවීන් සඳහන් කළේ තමන් දින කිහිපයක සිට ඩීසල් ලබාගැනීමට පෝලිමේ සිටියද   සමූපකාර ඉන්ධන පිරවුම්හලේ    කළමනාකාරවරයා ඉන්ධන නොමැති බවට පවසා, අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන තිබෙන බවත්, ඒවා  ඔහු විසින්ම සඟවා වැඩි මිලට අලෙවි කිරීමටත් වැලි ටිපර් රියදුරන්ගෙන් පගා ගෙන රියදුරන්ට ඉන්ධන වැඩිපුර ලබාදීමට තබාගෙන සිටින බවත්ය.

අප මේ පිළිබඳව දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියේ  සභාපති උපුල් අලහකෝන්ගෙන් දුරකථනයෙන් සිදුකළ විමසීමකදී ඔහු මෙලෙස සඳහන් කළේය.

“අපි  ඩීසල් ලීටර් හයසියයක් සංචිත වශයෙන් තියාගෙන හිටියේ  රාජ්‍ය ආයතන වලට  නිකුත් කිරීමට. වනජීවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට ලබා දීමට එම ඩීසල් තිබුනේ. ඩීසල් තිබ්බොත් ගොවියන්ගෙන් බේරෙන්න බෑ. අපි වැලිකන්ද ඉන්ධන පිරවුම්හලේ පෙට්ට්‍රල් හා ඩීසල් ලබාදීමේදී ඉතා සාධාරණව සිදු සිදුකළා.  මනම්පිටිය සමුපකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා පිළිබඳ චෝදනා ගොඩක් ලැබිලා තිබෙනවා.  මේ වගේ වැඩක් කරල තිබෙනවා නම් මම ඔහු සේවයෙන් වහාම  ඉවත් කිරීමට පියවර ගන්නවා“ යයිද  උපුල් අලහකෝන් කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අප මේ සම්බන්ධයෙන් පොලොන්නරුව සමුපකාර සහකාර කොමසාරිස්, කේ. සූරසේනගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සංචිත වශයෙන් බැරල්වල තබා ගැනීමට උපදෙස් ලබාදී නොමැති බවත්, සමූපකාර වාහනවලට  අවශ්‍ය නම් ඩීසල් බැරල් එකක් පමණක් තබා ගැනීමට උපදෙස් ලබාදී ඇති බවත්,   ඉන්ධන පිරවුම්හලේ  කළමනාකාරවරයා සිදුකර ඇත්තේ සම්පූර්ණ වරදක් බවත් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් ණය දෙස බලා සිටින ලංකාවට ණය දුන් චීනය හරස් කපයිද?

Next Post

ඉන්දීය ආධාරවලින් උතුරේ පවුල්  එක් ලක්ෂ තිස් පන් දහසකට සහන…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.