බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිමුත්ගෙන් අර්ධ ශතකයක්… පන්දුව හිසේ වැදී කොදෙව් ආරම්භක පිතිකරු කොළඹ ජාතික රෝහලට…

by editor
නොවැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වනවිට ගාල්ලේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටේස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මීට ස්වල්ප වෙලාවකට පෙර අර්ධ ශතකයක් ලබා ගත්තේය.

දිමුත් සිය ටෙස්ට් දිවියේ 26 වැනි අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 118කට මුහුණ දෙමිනි. ඊට හතේ පහර 05ක් ඇතුළත් විය.

පන්දු ඕවර 40ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 117 ලබාගෙන සිටියේය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 68ක් සහ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 44ක් ලබාගෙන සාර්ථක ආරම්භයක් සහිතව පන්දුවට පහර දෙමින් ඇත.

මේ අතර ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ජෙරමි සොලෝසානෝගේ  හිස්වැස්මේ පන්දුව වැදීමෙන් ඔහු බිම ඇදවැටුණේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනතුරුව ක්‍රීඩාංගනයෙන් රැගෙන ගිය ඔහු ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා ගිලන් රථයකින් ගාල්ලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාත්‍යාන්තර මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකයට මොහොතකට පෙර මෙම සිදුවීම සිදුවිය.

රොස්ටන් චෙස් විසින් කෙටි පන්දුවක් ලෙස දිමුත් කරුණාරත්නට යොමු කළ    24 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී  ඔහු එල්ල කළ පහර ජෙරමි සොලෝසානෝගේ  හිස්වැස්මේ  ඉදිරිපස නළල ආසන්නයේ වැදීම සිදුවිය.

එම පහරට  ප්‍රතිචාර දැක්වීමට හෝ මගහැරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ජෙරමි සොලෝසානෝට වෙලාවක් තිබුණේ නැත.

ජෙරමි සොලෝසානෝ ක්‍රීඩාජගනයෙන් රැගෙන ගිය අවස්ථාව…
Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තාවන්ට අපහාස කළ පාර්ලිමේන්තු මන්ත්‍රීට විරෝධයක්

Next Post

මැක්ඩොනල්ඩ් පිපිරීම  රටට කීවේත්  එල්.පී ගෑස්වල  සංයුතිය වෙනස් කිරීමේ බිහිසුණු කමද ?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.