බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින තුනක් පුරා පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අඹගස්වැව දී!

by editor
මැයි 9, 2023
in පුවත්
tennis-ball-cricket
Share on FacebookShare on Twitter

අඹගස්වැව වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට ජල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අඹගස්වැව ” යදම් සවි Legends” ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සය සාමාජික මහා ක්‍රිකට් තරගාවලිය 2023 ජූනි මස 9 ,10 ,11 තෙදින පුරා අඹගස්වැව වේරගල ශ්‍රී රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනයේ 2023 6. 2 වන අතර ඇතුලත් වීමේ ගාස්තුව රුපියල් පන්දාහකි.(5000/=).ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් විනිශ්චය කටයුතු සිදු කරන අතර විස්තර විචාරය ප්‍රවීණ විස්තර විචාරක සරත් වරාගම්මන සහ කසුන් සුලක්ෂණ විසිනි .

ජූනි 9 වෙනි දින මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩායම්, දහ වෙනි දින කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම්, එකොළොස් වන දින විවෘත කණ්ඩායම් වශයෙන් තරගාවලිය පවත්වාගෙන යනු ලබයි. සෑම දිනකම තරග වදින කණ්ඩායම් අටෙන් එකක් අවසන් මහා තරගයට තෝරාගනු ලබයි.

ප්‍රථම ස්ථානය සඳහා රුපියල් පනස්දාහක් ද දෙවන ස්ථානය සඳහා රුපියල් තිස් දාහක් ද තුන්වන ස්ථානය සඳහා රුපියල් පහළොස් දාහක් ද හොඳම පිතිකරු හොඳම පන්දු යවන්නා හා තරගාවලියේ වීරයා සඳහා ද කුසලතා සහ මුදල් ත්‍යාග පිරිනැමේ.

මේ පිළිබඳ විමසීම්
ප්‍රදීප් 0703986139,
ප්‍රසාද් 0702595838. ජානක 0718881708 සමන් 0779294884 ……..යන දුරකතන අංකවලින් ලබා ගත හැකිය

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

Next Post

මාධ්‍යවේදීන්ට දෙන ලෝකයේ ඉහළම සම්මානය ශ්‍රි ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධනට….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.