බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවියගේ මළ සිරුර පාලු නිවසකින් හමුවේ…

by editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කාංචන කුමාර ආරියදාස –

මීට දින තුනකට පෙර අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර දඹුල්ල කලෝගහඇළ ප්‍රදේශයේ පාළු නිවෙසක තිබී හමු වූ බව පොලිසි කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල අතුපාරයාය පදිංචි බුද්ධිනී පියුමාලි නැමැති කන්දලම් ඩි.එස් සේනානායක විදුහලේ 09 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

මෙම දියණිය දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි  හිතවත්  පවුලක  හත් හැවිරිදි දැරියක සහ ඇයගේ සුළු පියා යතුරු පැදියකින් පැමිණ  මෙම මිය ගිය දැරිය අතුපාරයාය ප්‍රදේශයට  කැඳවාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එසේ එක්කරගෙන ගිය දියණිය දින දෙකක් නිවසට නොපැමිණීම නිසා සොයා බැලුවත් හමු නොවූ නිසා ඒ සම්බන්ධයෙන්  ඇගේ මව වන එච්.ඒ.චන්ද්‍රා ජයසේකර යන අය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියේ වැඩ බලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක. එච් .එම්.එස්.කරුණාතිලක මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අතර දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ පාළු නිවසකින් දුගඳක් හමන බවට පොලිසියට තොරතුරු ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇත.

පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී යම්කිසි අයකුගේ මළ සිරුරක් ඇදක් මත ඇති බව සැකයට බදුන් වීමත් පසුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර  අධිකරණ නියෝග මත එම නිවසේ දොරගුළු කඩා පරික්ෂා කර ඇත.

වැඩ බලන මහේස්ත්‍රාත් එම් . ඒ .අමානුල්ලා මහතා ඇතුළු කණ්ඩායමක් ස්ථාන පරීක්ෂා කර බැලීමේදී එම පාළු නිවසේ ඇඳක් මත රෙදි කැබලිවලින් ඔතා තිබූ අතුරුදන් වූ දැරියගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.

දැරියගේ සිරුර පරීක්ෂා කිරීමේදී ඇයගේ  ඇඳුම් සිරුරෙන් ඉවත් කර තිබූ බව පොලිසිය කියයි.

පොලිසිය කඩිනමින් මෙම දියණිය කැදවාගෙන ගිය බව කියන පුද්ගලයා පිළිබඳව සොයා බැලීමට ඔවුන් පදිංචි නිවෙසට ගියද ඔහු සහ බිරිඳ, දියණිය ප්‍රදේශයෙන් අතුරුදහන් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකාදිප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිල්ලර වෙළෙන්දෝ –  මහ මෝල් කරුවෝ එකිනෙකාට චෝදනා කර ගනිති… සහල් මිල අහස උසට…

Next Post

කෝටි 7කට මත්පැන් බලපත්‍ර විකුණන අලුත් බාර් සූත්‍රයක්!- බුද්ධික පතිරණ හෙළිකරයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.