fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරියකට ලිංගික බලපෑම් කළ ගුරුවරයෙක් නිසා පාසලක් වැසේ!

by editor
මැයි 8, 2023
in පුවත්
567 6
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ අරියාලේ පූම්ඹුකාර්  පාසලක ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවකට කළ අයුතු  ලිංගික බලපෑමක් දුර දිග යාම නිසා  එම පාසලේ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම පාසල අද උදෑසන (08) ද   යළි ආරම්භ කිරීමටනොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

අදාල ගුරුවරයා එම පාසලේ ගණිත ගුරුවරයා වන අතර ඔහුගේ ශිෂ්‍යාවකට පාසලේදී හා පසුව දුරකතන ඇමතුම් මාර්ගයෙන් අයුතු ලෙස බලපෑම් කොට ලිංගික කාර්යන්ට ඇයව නැඹුරු කරවා ගැනීමට උත්සහ කොට තිබේ.

මේ පිළිබදව  සිසුවිය විසින් දෙමව්පියන්ට තොරතුරු ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට තිබේ.

සිද්ධිය සැලවීමත් සමගම ගම්වාසීන් පිරිසක් එම පාසලට කඩා පැන ගුරුවරයාට පහර දීමට උත්සහ කොට ඇතත් සෙසු ගුරුවරු විසින්  සිද්දියට මුහුණ  දුන් ගුරුවරයාව ආරක්ෂා කරගෙන තිබේ.

ඒ හේතුව මත ගම්වාසීන් පාසලේ සියළුම  ගුරුවරුන්ට හා විදුහල්පතිවරයාට තර්ජන එල්ල කිරීම නිසා පාසල වසා දමා ඇත.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

එම පාසලට අලුතින් විදුහල්පතිවරයෙකු පත් කොට පාසල පවත්වා ගෙන යාමට උත්සහ කොට ඇතත් 8 වෙනිදාද පාසල සුපුරුදු ලෙස ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

මේ නිසා යාපනයේ අධ්‍යාපන  බලධාරීන් විසින් පාසල් ළමුන්ගේ දෙමව්පියන් සමග විශේෂ සාකච්ඡාවක් කැදවා ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share90Tweet57
Previous Post

අරලගංවිල මහවැලි බීජ ගොවිපොළේ වී ගබඩාව රැකගන්න ඇටවූ විදුලි රැහනක ගැටී වන අලියෙක් මරුට… ගොවිපල කළමණාකරු අත්අඩංගුවට!

Next Post

ආර්ථිකය විනාශ කළ වරද පිළිබඳව ගෝඨාභය, මහින්ද ඇතුළු ප්‍රධානීන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින තීන්දු වෙයි!

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

ආර්ථිකය විනාශ කළ වරද පිළිබඳව ගෝඨාභය, මහින්ද ඇතුළු ප්‍රධානීන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින තීන්දු වෙයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist