බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් ජනාධිපතිට පහසුයි… තෝර ගන්න තියෙන්නේ රොෂාන් රණසිංහ ද?. සූදු ෂම්මි ද?… ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේදී කියයි!

by editor
නොවැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් ජනාධිපතිවරයාට පහසු බවත් එතුමාට තෝරා ගන්න ඇත්තේ සූදු ෂම්මි ද රොෂාන් රණසිංහ ද යන දෙකෙන් එකක් බවත් ක්‍රීඩා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේ දි විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ක්‍රිකට් අතුරු කමිටුව තහනම් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම  සඳහා යම් හෝ  බලපෑමක්   ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුතු නිලධාරීන් හෝ ජනාධිපති උපදේශකවරුන් සිදුකළ බව ඇමතිවරයා පැවසුවේය.

එසේම මෙම නිලධාරීන්  අමාත්‍යවරයා ලෙස ක්‍රීඩා සංගමයක ක්‍රිඩා වැරදි වැලැක්වීම සඳහා ගත යුතු   ක්‍රියාමාර්ග මොනවා ද යන්න අතිගරු ජනාධිපතිතුමා දැනුම්වත් කර නොමැති බවත් මා හට දැනෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

“මේ ක්‍රිකට් එකට කඩේ යන නිලධාරියෙක් දෙන්නෙක් මේක ඇතුලෙ ඉන්නවා. ජනාධිපතිතුමාට තීන්දුවක් ගන්න පුලුවන්. සූදු ශම්මි ද. රොෂාන් රණසිංහ ද?”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ලේසියි… දෙකින් එකයි. මම මැද නෑ. “

“ කාර්ය මණ්ඩලයේ ඔබ ලඟ ඉන්න පුද්ගලයො  සම්බන්ධව  විමර්ශනයක් කරලා බලන්න.   මට මතකයි ඔබතුමා ඔබතුමාගේ  පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුගේ වැඩ තහනම් කළා. ඔබතුමා  එහෙම තින්දු ගත්තා. ඔබතුමාට කියන්න ඕන ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත්  ඉන්නවා කඩේ යන අය.

“ජනාධිපති තුමාට දන්වලා නෑ, කැබිනට් මණ්ඩලයට දන්වලා නෑ කියලා කවුද උදේ මාධ්‍ය ප්‍රකාශය යැව්වේ. ජනාධිපති තුමා නොදන්න  ගොඩාක් දේවල් වෙනවා. මීට කලින් ජල ප්‍රශ්නය ගැන කතා කරනවා කියලා ජනාධිපතිතුමා ඇමති ධූරය ගැන කතා කරනවා කියලා මාධ්‍යයට ගියා. ජනාධිපතිතුමා දන්නෙත් නෑ.”

“මේක නතර වෙන්න ඕන…“ ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපති මහින්දගේ විජේරාම නිල නිවසේ විදුලිය කපයි…

Next Post

පොලිසියට පාතාල තර්ජන එනවා නම් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය බලා ගත යුතුයි! මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.