අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් කොවිඩ් දේහයක් ඕනෑම තැනක මිහිදන් කළ හැකියි!

by Lanka Sara Editor
මාර්තු 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත මළ සිරුරු ඥාතීන් වෙත භාර දිය හැකි වන පරිදි ඔවුන්ගේ අභිමතය පරිදි පැය 24ක් තුළ ආදාහනය කිරීමට හෝ ඕනෑම සුසාන භූමියක භූමදාන කිරීමට හැකියාව ලබෙන පරිදි කොවිඩ් මරණ සම්බන්ද මඟපෙන්වීම් වෙනස් කොට ඇත.

පසුගිය මාර්තු මස 02 වැනිදා දාතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කොට ඇති කොවිඩ් සම්බන්ධ නව මාර්ගෝපදේශවලට අදාල චක්‍රලේඛයට අනුව මෙම හැකියාව ලැබී තිබේ.

EPID /400/2019/n-Cov 19 දරණ මෙම චක්‍රලේඛයට අනුව කොව්ඩ 19 වෛරසය අසාදනය බවට තහවුරු වූ මළ සිරුරක් ඥාතීන් වෙත නිදහස් කළ හැකිය.

සෞඛ්‍ය අංශ මගින් මෙම මළ සිරුර ලබා දීමේදී පිටතට කාන්දු නොවන ලෙස පොලිතීන් ආවරණයකින් මුද්‍රා තබා පෙට්ටියක බහාළිය යුතුය. මළ සිරුරු එම්බාම් කිරීමටද අවසර හිමි නොවන අතර සිරුර නිවසට හෝ පෞද්ගලික අවමංග්‍ය ශාලාවකද තැන්පත් කිරීමට අවසර නොලැබේ. එසේ වුවද මෙම දේහය තමන් කැමැති ආදාහනාගාරයක ආදාහනය කළ හැකි වන අතර අවශ්‍ය නම් මිහිදන් කළ හැකි බව එහි දක්වා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාල මිනී පෙට්ටිය අදාල ඥාතීන් විසින් ලබා දිය යුත ව ඇති අතර අවසන් කටයුතු සඳහා රජයෙන් කිසිදු මුදලක් වියදම් නොකෙරෙන බවද එම චක්‍රෙල්ඛය මඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටී.

මෙයට අමතරව රෝහල්වල සහ ප්‍රජාව තුළ සිදුවන මරණ සදහා පීසීආර් පරීක්ෂණ සිදු කිරීම මෙයින් මතුවට අනිවාර්ය නොකෙරෙන බවද එම චක්‍රලේඛය මඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති අතර පශ්චාත් මරණ පීසීආර් පරීක්ෂණ සඳහා අදාළ මඟපෙන්වීම් කිහිපයක්ද මේ සමඟ නිකුත් කර ඇත.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් පරිණාමය වන නව දැනුමත් සායනික අත්දැකීම් සහ විශාල පිරිසක් එන්නත් මඟින් ආවරණය කිරීම යන කරුණු සලකා මෙම නව මඟ පෙන්වීම් නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැතිතුමා තෙල් ගැන  කිව්වෙ මහ මෝඩ කතාවක් – විමල්!

Next Post

පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක කොටසක්… කාදිනල් හිමියෝ මානව හිමිකම් කවුන්සිලය අමතා කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.