අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි සීතලට විසඳුම් සෙවූ ටෙක්සාස් වැසියෝ කබලෙන් ලිපට වැටෙති

ඇමෙරිකාවේ පුරා දැඩි ශීතලෙන් 60ක් මිය ගිහින්

by Lanka Sara Editor
පෙබරවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 30කට පසුව ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති දැඩි ශිත තත්ත්වය මත එම ප්‍රාන්තයට දැඩි විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් සූදානම් වෙයි.ප්‍රාන්තයේ විපතට පත් වූ ජනතාවට ඉක්මනින් සහන සැපයීම සඳහා ෆෙඩරල් අරමුදල් වෙන් කර ගැනීම් ඉඩකඩ සැලසීම සඳහා මෙසේ හදිසි විපත් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යන බවට වාර්තා වෙයි.
සෙල්සියස් අංශක -18ක් තරම් දැඩි ශිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ වැසියන් සියල්ලම පාහේ ශිතලෙන් මිදිමට වායුසමන යන්ත්‍ර ක්‍රියාකරවීම හේතුවෙන් විදුලිය බලය සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වී ඇති අතර මෙම අධික ඉල්ලුම හේතුවෙන් එම ප්‍රාන්තයේ විදුලිය බිඳවැටී ඇත. මෙලෙස විදුලිය බිඳ වැටීමත් සමඟ ජනතාව කබලෙන් පිට වැටුණු තත්ත්වයක පත් වන්නේ හේතු කිහිපයක් නිසාය.
අධික ශීතල හේතුවෙන් ප්‍රමාණවත් උණුසුමක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇතැම් වැඩිහිටි පුද්ගලයන් මිය ගොස් ඇති අතර ජංගම නිවහනක දිවි ගෙවූ විදේශික සංක්‍රමණික පවුලක 11 හැවිරිදි දරුවකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
එයට අමතරව කාබන් මොනොක්සයිඩ් විස වීමෙන් ද මරණ ගණනාවක් සිදුව ඇති අතර එයට හේතු වී ඇත්තේ නිවසේ උණුසුම රඳවා ගැනිමට තම වාහන පණ ගැන්වීම සහ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කරවීම හේතුවෙනි.විදුලිය නොමැති පසුබිමක් තුළ ඉටිපන්දම්වලින් ආලෝකය ලබා ගන්නට ගිය පුද්ගලයන් සිවු දෙනකු නිවාස ගිනි ගැනීමෙන් මියගොස් තිබේ. මේ අනුව මෙම සතිය තුළ ඇමෙරිකාවේ මරණ හැටක් පමණ ශීත කාලගුණය හේතුවෙන් සිදුව ඇති බව බී.බීසී වාර්තාකරු සඳහන් කරයි. ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම අවහිර වී ඇත්තේ ජල නළ තුළ ජලය අයිස් බවට පත්වීම හේතුනේ බව සඳහන් වන අතර මේ නිසා ටෙක්සාස් වැසියෝ උග්‍ර ජල හිගයකටද මුහුණ පා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම සමග පිළිසඳරට ගිය අරුන්දික අතරමග අනතුරක…

Next Post

රිදුණු ඉන්දියාව ලවා ලංකාවට වද්දන්න ඩයස්පෝරාව බරටම වැඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.