අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි සත්කාර ඇඳන් 187ක අසාධ්‍ය රෝගීන්… 936ක් මේ මොහොතෙත් යැපෙන්නේ ඔක්සිජන් මත… 

කොළඹ රෝගීන් සියයට 20ක් මිය යන්නේ නිවෙස්වල... පොඩි ලෙඩේ තත්වය ගැන වෛද්‍ය අංශවල හෙළිදරවුව...

by editor
අගෝස්තු 29, 2021
in පුවත්
covid
Share on FacebookShare on Twitter

මේ වන  විට දැඩිසත්කාර ඇදන් 187ක කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවත් ඉදිරි දින කීපයත තුළ තවත් දැඩිසත්කාර ඇඳන් 34ක් රෝහල් පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධිකාරක වෛද්‍ය  අන්වර් අම්දානි   සඳහන් කරයි.

මේ වන විට ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 936 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම සංඛ්‍යාව ඉදිරි දිනවලදි කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේද පිලිබඳව නිශ්චිතව කිව නොහැකි බව ඔහු සදහන් කරයි.

ඊයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය  පෙන්වා දුන්නේ කොළඹ දී මිය යන කොව්ඩ් රෝගීන්ගෙන් සියයට 20ක් මිය යන්නේ නිවෙස් තුළ දී බවය.

රට තුළ දැනට කොවිඩ් වයිරසය පැතිර යාමේ වේගය අනුව රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කර හෝ සංචරණ සීමාවන් දැඩි කර හෝ  නීති රීති වැඩිකර හෝ  සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත් කර හෝ රෝගය පාලනය කළ නොහැකි බවත් අවශ්‍ය වන්නේ පුද්ගලයින් තම තමන්ගේ වගකීම හා යුතුකම අකුරටම ක්‍රියාත්මක කිරිම පමණක්  බවත් මේ පිළිබඳ කළ  විමසීමේ දී  වෛද්‍ය  අන්වර් අම්දානි කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුද්ගලයින් වගකීම් විරහිතව කටයුතු කරන තාක් රෝගය වසංගතයක් ලෙස රට තුළ පැතිරෙමින් මිනිස් ජීවිත විශාල වශයෙන් අහිමිවන තත්ත්වයක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි යැයිද වෛද්‍ය අම්දානි පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවකයන්ගේ දරුවන්ටත් ෆයිසර් ප්‍රමුඛතාවක් ඉල්ලයි

Next Post

කෙහෙළිය.. මහා නායක හිමිවරුත් පාපිෂ්ඨ සාහසික බලවේග ද?… මනුෂ අසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.