සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා වඳින්න යන රහස් පාර… VIP වැඩේ වෙනවා මහත්තයෝ…

by editor
අප්‍රේල් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දශක එක හමාරකටත් වැඩි කාලයකට පසු දළදා වහන්සේ හුදී ජන අපට පෙන්වීම සඳහා ආණ්ඩුව ගත් තීන්දුව මරුය.

එමෙන්ම එන සියල්ලන්ට පොදු ප්‍රවේශයක් සපයමින් එනවානම් පෝලිමේ එන ලෙසත් විශේෂ අමුත්තන් වෙනුවෙන් ද්වාර විවර වෙන්නේ නැති බවත් කී විට එයම සාධාරණ සමාජයක් පිළිබඳ ස්ථාවරය පල කරන්නක් බැවින් දළදා ප්‍රදර්ශනය සම්බන්ධ නිවේදනයට වඩා අප බොහෝ දෙනෙක් කුල්මත් කළේ එම විශිෂ්ට තීන්දුවය. අපේ සමාජයේ මෙතෙක් නොතිබුණු යමක් පිළිබඳව අපට දැනුනේය.

එහෙත් වැඩේ වෙනකොට ඒ කියැවෙන වචනවල බර ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. වීඅයිපී පෝලිම් ඇත්තේ නොදැනෙන්නටය. වැඩේ සිද්ධ වෙන්නේ මෙසේය.

දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සදහා වඩමවා අදාල විශේෂිත පුද සත්කාර කර නිමා කරන්නේ 11.45ට ය. ඒ අවස්ථාවේ සිට මාළිගා පරිශ්‍රයේ පිටුපසින් 12.30 තෙක් අති විශේෂ පුද්ගලයින් සඳහා පෝලිමක් නොමැතිව ගොස් දළදා දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව රහසිගතව විවර කර ඇත්තේය.

12.30ට ජනතාවට දළදා දැක්ම විවෘත කරන අවස්ථාව වනවිට වීඅයිපී පෝලිම වැසෙන්නේය. මිනිස්සු කවුරුවත් ඒ පොලිම ගැන දන්නේ නැත.

විශේෂයෙන් කිව යුත්තේ අපේ රටේ හැටි තේරුම් අරන් ප්‍රකාශ නිකුත් නොකළහොත් කුජීත වෙන බවය. එය නොදැන දාර ටෝක් දෙනවා යැයි අප විශ්වාස කරන්නේ නැත. මෙවැනි හොර පාරක් දළදා වන්දනාවට ඇතැයි කොහේදෝ ඉන්න නසරානියෙක් වීඩියෝ කර එවන තුරු මේ ලියන අපත් එවැනි පාරක් ගැන දැනගෙන සිටියේ නැත.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කියන දෙයක් කරන්න. කරන දෙයක් කියන්න. කරන්න අමාරුවුනත් කළ යුතු දෙයක් ඇතිනම් එයත් කියන්න. පවතින සමාජ පරිසරය තුළ මිනිස්සු අන්දවන්නට පුලුවන් කාලය ඉතාම සීමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

BMICH ප්‍රභූ රංගනය සඳහා හයේෂිකා ට ජනපතිටත් නැති පොලිස් රථ වාහන ලැබුණ හැටි…

Next Post

පොලිසියේ ඉන්නෙ බබ්බුද ?. නැතිනම් බුද්ධික මනතුංග මහත්තයො… ඔයා බබා ද?

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.