සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවස් දෙක්ක මුහුදු යන්න බැරිවුනොත්  මාලු මිල අහස උසට… මේකට තවමත් අපට වැඩපිළිවෙළක් නෑ… දකුණේ ධීවර සමූපකාර සමිති කියයි!

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මාළු මිල ඉහළ යන අවස්ථාවලදී සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට මාළු අලෙවි කිරීමේ ඵලදායී වැඩපිළිවෙළක් ඉතිහාසයේ නොතිබුණා සේම මේ රජයටත් එවැන්නක් නොමැති බව ගාල්ල දිස්ත්‍රික් ධීවර සමූපාකාර සංගමයේ සභාපති පි.බි. ගාමිණී පවසයි.

හැමදාම සිදුවූවාක් මෙන් මුහුද වටකොට පිහිටි කුඩා රටක ජීවත්වන අප අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය සැපයුම අඩුවන සෑම තාවකාලිකව අවස්ථාවකම ගිනි ගණනට මාලු මිල ඉහළ යන ආකාරය පාලනය කිරීමට තරම්වත් කළමනාකරණයක් නැති රටක් බව පෙන්වා දෙයි.

මත්ස්‍ය සැපයුම අඩුවීම හේතුවෙන් මේ දිනවල මාළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් සෑම මත්ස්‍ය වර්ගයකම කිලෝවක මිල රුපියල් 1300 සිට 1500 දක්වා ඉහළ ගොස් තිබෙනු දැක ගත හැකි විය. රුපියල් තුන්සියයකට පමණ තිබූ ලින්නෝ කිලෝවක් රුපියල් 1300 දක්වා වැඩිවී ඇත. බලයා කෙලවල්ලා මත්ස්‍ය වර්ග වල මිල ගණන්ද අහස උසට ගොස් ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ධීවර සමූපාකාර සංගමයේ සභාපති පි.බි. ගාමිණී මෙසේද කීවේය.

“මත්ස්‍යයින් ගබඩා කිරීම සඳහා තිබූ ශිතාගාර පසුගිය රජය මගින් තුට්ටුවට දෙකට විකුණා දැම්මා. මාළු මිල අඩුවන අවස්ථාවලදී මත්ස්‍යයින් මිලදී ගෙන ගබඩා කිරීම සඳහා ශිතාගාර පහසුකම්
දැන් නැහැ. ශීතාගාර තිබුණා නම් මාළු වල මිල අඩුවන විටදී මාළු මිලදී ගෙන මාළු මිල වැඩිවන විට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මාලු ලබාදීමට තිබුණා. මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. “.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ අතර ඊයේ (31) පස්වරුවේ ගාල්ලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්: ගාල්ල ධීවර වරායේ නතර කර තිබූ බහු දින යාත්‍රා එකිනෙක ගැටීමෙන් බහු දින යාත්‍රා විශාල සංඛ්‍යාවකට හානි වී ඇති බැව් ධීවර කාර්මිකයෝ පවසති. තවත් එක් බහු දිනයාත්‍රාවක් පෙරළී යාමෙන් හානියට පත්ව තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිශ්ශංක සේනාධිපති ඉදිරියේ පදිරිවන ආරක්ෂාවට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියෙක් නිසා ආණ්ඩුවටත් ඇනෙන ලකුණු.

Next Post

කොට්ඨාසය පැරදුනාට පස්සේ හනීෆා කොළඹ නගරාධිපති නියෝජිතයා ලෙස නම් කරන්න බෑ… අලුත් කෙනා දැන්ම කියන්නේ නෑ… සජබ කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.