බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන් ලක්ෂ තුනකට වඩා පාසල් ගමන නවත්තලා… ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත හෙළි කරයි!

by editor
සැප්තැම්බර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ පාසල්වල සිසුන් ප්‍රමාණය පසුගිය වසර හයේදී තුන් ලක්ෂ තිස් දෙදහස් අසූ හතරකින් (332084) කින් අඩුවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ පවසයි.

ඔහු එම දත්ත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රජයේ පාසල්වල 2018 වර්ෂය වනවිට ළමයින් 4214772ක් සිටියද පසුගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 3882688ක් දක්වා පහත බැස ඇති ආකාරය ය.

මේ අතර එම කාල සීමාවේදී රජයේ පාසල් ප්‍රමාණය ද 79කින් අඩුවී ඇතැයි ඔහු සඳහන් කළේය.

රජයේ පාසල් 10175ක් පසුගිය 2018 වර්ෂයේදී පැවැති නමුත් 2023 වර්ෂය වන විට එය 10096ක් දක්වා අඩුවී තිබූ බව පවසන මහාචාර්යවරයා පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාවද පසුගිය වසර හයේදී 9547 කින් අඩුවී ඇතැයි ප්‍රකාශ කළේය.

ගුරුවරුන් 2018 වර්ෂයේදී 247334ක් සිටි නමුත් එම සංඛ්‍යාව 2023 වර්ෂයේ දී 237787ක් දක්වා පහත බැස තිබූ බව හෙතෙම පෙන්වා දෙයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ නමුත් පෞද්ගලික පාසල් සංඛ්‍යාව එම කාල සීමාවේදී පහළොවකින් වැඩිවී ඇතැයි පැවසූ මහාචාර්යවරයා 2018 වර්ෂය වන විට තිබූ පෞද්ගලික පාසල් 80 පසුගිය වර්ෂය වන විට අනූපහක් දක්වා වැඩි වී තිබූ බවද සඳහන් කරයි.

මේ අතර ළමයි පනහට අඩු පාසල් 2018 වර්ෂයේදී 1480ක් තිබිණ. ගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1506ක් දක්වා වැඩිවී තිබූ බවත් ළමයින් 51-100 අතර පාසල් 2018 වර්ෂයේදී 1530 ක් තිබුණ නමුත් පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1638 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

දරුවන් දෙසියට අඩු පාසල් 2018 වර්ෂයේදී 5138ක් තිබූ අතර ගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 5262ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වන බව ඔහු විශේෂ කර දක්වයි.

ආර්ථික සමාජීය වෙනස්වීම් මෙන්ම ජන සංක්‍රාන්තියේ වෙනස්වීම්ද මේ තත්වයට හේතුවන්නට ඇතැයි සමාජ විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. ( සුජිත් හේවාජුලිගේ – ලංකාදීප )

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපුර සරසවියේ ගැටුමට ජවිපෙ කිසි සම්බන්ධයක් නෑ… ජාතික ජන බලවේගය නිවේදනය කරයි!

Next Post

ඉදිරිපත් කළ මැතිවරණ දූෂණ  පැමිණිලිවලට කිසිම සාධාරණයක් ඉටු වුනේ නෑ….ජාතික ජන බලවේගයෙන් මැතිවරණ කොමිසමට චෝදනාවක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.