සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන් රැකගමු සමසේ සලකමු… ලෝක ළමා දින සැමරුම් උළෙල ශාන්ත ආනාවේ ගුම් දුන් අයුරු…

by editor
ඔක්තෝබර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

මෙවර ලෝක ළමා දිනයේ තේමාව වූයේ ” දරුවන් රැකගමු සමසේ සලකමු” යන්නයි. ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන  ලෝක ළමා දිනයත්,  ලෝක වැඩිහිටි දිනයත්, ලෝක ගුරුදිනයත් එකම දිනයක සැමරීමට කුරුණෑගල සාන්ත ආනා විදුහලේ වැඩකටයුතු සංවිධානය කර තිබුණි.

මෙදින පාසලේ පෙරදිග ශිෂ්‍ය බට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් හඳුන්වා දීමද සිදුකෙරිණ. අගෝස්තු පහළව දින පැවැත්වූ තෝරාගැනීමේ කඳවුරට සහභාගි වෙමින් අදියර තුනකින් සමන්විත එම  කඳවුරේ අදියර තුනටම සහභාගි වී ,බට නිවාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය ලබගෙන  පළාත් මට්ටමේ  දෙවන ස්ථානය ලබා ගැනීමට මෙම විදුහලේ පෙරදිග ශිෂ්‍ය බට තූර්ය වාදක කණ්ඩායමට හැකි විය.

එම පෙරදිග ශිෂ්‍ය බට තූර්ය වාදක කණ්ඩායමේ දරුවන් අගය කිරීම, ඔවුන් හඳුන්වාදීම, දරුවන්ලවා දෙමාපිය පාද නමස්කාරය සිදුකිරීම, වැඩිහිටියන් දරුවන් සහ ගුරුවරුන් අගය කිරීම, දරුවන්ගේ විවිධ දක්ෂතාවලින් එළිමහන් වේදිකාව හැඩ කිරීම ,  වැනි කර්තව්‍යය න් රැසක් එම විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ කුරුණෑගල  කතෝලික රදගුරු පදවියේ අනුනායක    අතිගරු පියල් ජානක පූජාප්‍රසාදීන් වහන්සේය. උන්වහන්සේ  ජාතික ධර්මෝපදේශ අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ පියතුමෙකි. එසේම පාසලේ විදුහල්පති පියතුමාණන් වන චන්දන හපුආරච්චි පූජා ප්‍රසාදීන් වහන්සේ, ගරු රොෂාන් ඩයස් සහෝදරතුමා ඇතුලු නියෝජ්‍ය විදුහල්පතිවරු  , ගුරුවරු , සිසුදරුවන් සහ දෙමව්පියන් මෙම උත්සවයට සහභාගි වුහ.

උත්සවය සංවිධානය කෙරුණේ පාසලේ විදුහල්පති පියතුමානන්වන චන්දන හපුආරච්චි පූජාප්‍රසාදීන් වහන්සේ ගේ මගපෙන්වීම යටතේ ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Share69Tweet43
Previous Post

 හිටපු ජනපති රනිල් ගොඩනගන  සජිත්ගෙන් තොර සන්ධානය ලෑස්තියි… වැඩිදෙනා මනාප සලකුණ සිලින්ඩරය!

Next Post

ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රයාලයේ ශ්‍රී ලාංකිකයින්ට කිසිම අනතුරක් නෑ… තානාපති කාර්යාලය තහවුරු කරයි.!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.