බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඹුල්ලේ වැඩේ වෙනුවෙන් ඇමති බන්දුල සහ හිටපු ඇමති හර්ෂ දේශපාලන කඩුල්ලෙන් පනී

by Lanka Sara Editor
පෙබරවාරි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නායකත්වයෙන් දඹුල්ලේ ඉදිකිරීම් ආරම්භ කළ ශ්‍රි ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කිරීම සහිත කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණයට ගිය හිටපු අමාත්‍යවරයා කටයුත්ත සාර්ථක කර ගැනීමට විපක්ෂයේ සිටියද සහය වන බව සඳහන් කළේය.

එම කටයුත්තට අදාල නිලධාරීන්ට තම අදහස් ලබා දීමට අවස්ථාවක් දෙන ලෙසට වෙළෙඳ අමාත්‍ය බනදුල ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා ආචාර්ය හර්ෂ ද සිල්වාට ඒ සඳහා අද අවස්ථාවක් සලසා දුන්නේය.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්, ආහාර කොමසාරිස්, ගොවි සමුපාකාර සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්මෙට එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම වෙනුවෙන් වන තම අදහස පැහැදිලි කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“මා එහිදී අවධාරණය කළේ මෙවැනි කෘෂි ගබඩා ජාලයක් රටේ ඇති කිරීමට මා සැලසුම් සකස් කර තිබූ නිසා දඹුල්ලේ කෘෂි ගබඩාව විවෘත කිරීමෙන් පසුව එම සැලසුමද ක්‍රියාත්මක කරන ලෙසයි. මම පසුගියදා දඹුල්ලට ගියා. එවිට මම රජයට පෙන්වාදුන්නේ මෙහි ඉදිකිරීම්වලට සමගාමීව ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මගේ අදහස් ලබාදීමට අවස්ථාවක් මා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ සඳහා ඔහු අද උදෑසන අවස්ථාව ලබාදුන්නා. එයට මා ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. “ යයිද මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍යයේ නව වෛරස ප්‍රභේද දෙස බලා සිටි අමෙරිකාවෙන් ප්‍රභේද 7ක් හමුවෙයි

Next Post

විජය පැරදුන මහර අතුරු මැතිවරණය ගැන රවීන්ද්‍ර රන්දෙණිය කියන කතාව…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.