බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් මිල වැඩි කළේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව බිලියන 33.9ක් ලාභ ලබද්දී – මහ බැංකු වාර්තාව හෙළි කරයි…

by editor
ජූනි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගෝලිය තෙල්මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතියද ප්‍රධාන ඛනිජතෙල් නිෂ්පාදිතවල දේශිය මිල ගණන් නොවෙනස්ව පවත්වාගෙන යාම හේතුවෙන් 2020 වර්ෂයේ ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව රුපියල් බිලියන 33.9ත මෙහෙයුම් ලාභයක් වාර්තාකොට ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව විසින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති මහබැංකු වාර්තාවේ සදහන් වේ.

විගණනය නොකළ තාවකාලික මුල්‍ය ඇස්තමේන්තුවලට අනුව ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව 2019 වර්ෂයේ දි රුපියල් බිලියන 19.1ක මෙහෙයුම් අලාභයක් වාර්තාකොට තිබුණි. එහෙත් ප්‍රවාහනය විදුලිබල උත්පාදනය ගුවන්සේවා සහ කර්මාන්ත අංශවලට අලෙවිකරණ ලද ඛනිජතෙල් නිෂ්පාදනවලින් 2020 වර්ෂයේ දි රුපියල් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා කොට තිබුණි.

කෙසේවුවද ලංකාඛණිජතෙල් නිතිගත සංස්ථාව විසින් ලබාගෙන තවම නොපියවා ඇති විදේශිය මුදලින් නාමනය වු විශාල ණය ප්‍රමාණය හේතුවෙන් හා 2020 වර්ෂයේ දි ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය විම නිසා ඇතිවු විනමය අනුපාත විචල්‍යතා අලාභය රුපියල් බිලියන 21.8ක් බවද මහබැංකු වාර්තවේ සදහන් වේ.

එමගින් ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සමස්ත ලාභයට (බදුවලට පෙර) සෘණාත්මක බලපෑමක් ඇතිකරණු ලැබිය. පෙර වර්ෂයේ වාර්තා වු රුපියල්බිලියන11.8ක අලාභයට සාපෙක්ෂව2020 වර්ෂයේ දි එම අගය රුපියල් බිලියන 2.4ක ලාභයක් ලෙස සටහන් වු බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

මේ අතර ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් බැංකු අංශයෙන් ලබාගත් ණය ප්‍රමාණය 2020 වර්ෂයේ දි රුපියල් බිලියන 381.8ක් දක්වා රුපියල් බිලියන 74.1කින් ඉහළ ගිය බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම දේශියබලපත්‍රලාභි වාණිජ්‍ය බැංකුවල පැවති ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවය අයත් තැන්පත් ප්‍රමාණය 2019 වර්ෂය අවසානයේ පැවති රුපියල් බිලියන 30.0 සිට 2020 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 63.9 දක්වා වර්ධනය විය.

කෙසේ වුව ද ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අනායනය කරණු ලැබු බොරතෙල් බැරලයක මිල 2019 වර්ෂයේ දි ඇමරිකානු ඩොලර් 68.80 සාපේක්ෂව 2020 වර්ෂයේ දි ඩොලර් 45.57 දක්වා පහළ ගිය බවද මහබැංකු වාර්තාවේ දැක්වේ.

2021 වර්ෂයේ පළමු කාර්තුවේ දි බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමරිකනු ඩොලර් 61.22ක් බවද මහබැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ දැක්වේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව නොදීම මානව අයිතීන් උල්ලංඝණයක් – ජ්‍යේෂ්ඨ විද්වතුන් 14ක් රජයට කියති

Next Post

රටේ ළමයින්ට “සිලබස් “හදන තැන හොර ආචාර්ය උපාධිකාරයෙක් වැඩ!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

Comments 1

  1. ශාන් says:
    වසර 5ක් ago

    හොද වාර්තාකරණය කි

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.