බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිලීපන් සමරු උත්සව ගැන ශ්‍රීකාන්තාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි.

by editor
සැප්තැම්බර් 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය පොලීසිය තමිල් මක්කල් දේශීය කූට්ටනි  පක්ෂයේ එස්.ශ්‍රීකාන්තාගෙන්   ප්‍රශ්න කිරීම  ඊයේ (26) ආරම්භ කොට තිබේ.

යාපනය අධිකරණ බලප්‍රදේශය තුළ තිලීපන් වෙනුවෙන් කිසිදු සමරු උළෙලක් පැවැත්වීම තහනම් කොට තිබියදී දෙමළ දේශපාලන පක්ෂ හා  සිවිල් සංවිධාන එකතු කොට උපවාස දියත් කිරීමට කටයුතු කිරීම ශ්‍රීකාන්තාට එල්ල වී ඇති චෝදනාවයි.

ඔහු පොලීසියට හා මාධ්‍යයට පවසා ඇත්තේ තිලීපන්ගේ ඡායාරූපයක් හෝ කිසිම සැරසිල්ලක් නොමැතිව කළ මේ උපවාසය තිලීපන් සමරා කරණ ලද උපවාසයක් ලෙස  පොලීසියට හැඳින්විය නොහැකි බවයි.

දෙමළ හින්දු ජනතාවගේ එක් ආගමික චාරිත්‍රයක් වන්නේ උපවාස ශීලය බවත් ඊට අවුරුදු පන් දහසකට වඩා ඈත ඉතිහාසයක් ඇති බවත් ශ්‍රීකාන්තා  පවසා තිබේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

උපවාස කිරීමේ චෝදනාව යටතේ කිසිදු අයෙකු අත් අඩංගුවට ගැනීමට කවරෙකුටවත් බලයක් නොමැති බවද  ශ්‍රීකාන්තා   පෙන්වා දෙයි.

ශ්‍රී කාන්තා  මීට පෙර ටෙලෝ සංවිධානයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අතර පක්ෂයේ අනුමැතියකින් තොරව ශිවාජිලිංගම්   ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහුට සහය පලකිරීම නිසා ඔහු ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව ගොස්  සී.වී. විග්නේස්වරන්  ගේ තමිල්  මක්කල් දේශීය කූට්ටනි පක්ෂයට එකතු වී සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්පන්දන් අසනීපෙන්… ටී.එන්.ඒ තීන්දු යළිත් කල් යයි.

Next Post

නතර කළ මාලඹේ සැහැල්ලු දුම්රිය වෙනුවට බත්තරමුල්ලට සාමාන්‍ය දුම්රිය මාර්ගයක්

Related Posts

පුවත්

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • (මාතෘකාවක් නොමැත)
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.