මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 19,712 ක් ලබා අති විශිෂ්ට ජයග්‍රහණයකය.
- රනිල් වික්‍රමසිංහ – 5,088
සජිත් ප්‍රේමදාස – 4,041
නාමල් රාජපක්ෂ – 543
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 30,882
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 30,497
වලංගු ඡන්ද සංඛ්‍යාව – 29,904
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 593







