අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැන්පතුකරුවන්ගේ සල්ලී ආපසු දෙන කැන්රීච් ඊළඟට කරන්න යන දේ…

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කැන්රිච් ෆිනෑන්ස් ආයතනය තමන් සතුව පවතින තැන්පතුකරුවන්ගේ ස්ථාවර තැන්පතු සහ පොරොන්දු නෝට්ටු ආපසු ගෙවන්නේ තවත් මූල්‍ය සමාගමක් සමඟ ඒකාබද්ධව නව මෙහෙයුම් සිදු කිරීමේ පළමු පියවර අනුව බව එම සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

අද (30) දින මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් පළ කළ නිවේදනයත් සමඟ සමාගම වෙත ලැබී ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම සමාගම් ප්‍රකාශකයා සඳහන් කළේ සමාගමේ ප්‍රාග්ධනය මහ බැංකුව විසින් නියම කරනු ලබන සීමාට වඩා අඩු තත්ත්වයක් තුළ නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගම සමඟ එක්ව නව සමාගමක් බිහි කරන බවය. ඒ සඳහා මේ වනවිට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් එමම ප්‍රකාශකයා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව ඔහු තවදුරටත් මෙසේ පැහැදිළි කළේය.

“ කැන්රිච් ෆිනෑන්ස් සමාගම් මෙතෙක් කලක් ශක්තිමත් මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වූවා. පසුගිය වසරේත් සමාගම රුපියල් මිලිය 180ක පමණ ලාබයක් ලැබුවා.

නමුත් මහ බැංකුව විසින් නියම කරන ලද මූලික ප්‍රාග්ධන ප්‍රමාණයට වඩා අප ආයතනයේ ප්‍රාග්ධනය අඩුයි. මහ බැංකු නියමය අනුව මූල්‍ය ආයතනයක් සතුව රුපියල් බිලියන දෙකක අවම ප්‍රාග්ධනයක් පැවතිය යුතුයි. 2018 වසරේදී අපේ සමස්ත ප්‍රාග්ධනය බිලියන 1.8ක පමණ පැවතුණා. නමුත් යහපාලන රජය විසින් ක්ෂ්‍රද්‍ර ණය හිමියන් සඳහා ලබා දුන් බොල් ණය කපා හැරීම හේතුවෙන් අපේ ආයතනයේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 700ක් පමණ අඩු වුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතරේ මහ බැංකුව මූල්‍ය සමාගමක් ක්‍රියාත්මක කිරීමට තිබිය යුතු අවම මූලික ප්‍රාග්ධන සීමාව රුපියල් බිලියන 2ක් ලෙස සංශෝධනය කළා. මෙහිදී අපට ව්‍යාපාරයේ සිටීමට නම් අපේ ප්‍රාග්ධන වර්ධනය කර ගත යුතුයි. එහිදී අපට ලැබුණු හොඳම අවස්ථාව දැනට නව ආයෝජකයකුගේ පාලනය යටතේ පවතින නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනයයි.

අප මේ සමාගම සමඟ ඒකාබද්ධව අපේ ප්‍රාග්ධනය බිලිය 2.5කට වඩා ඉහළ නංවා ගැනීමට මේ වනවිට පිවර ගෙන තිබෙවා. ඊට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ද අවසරය හිමිව තිබෙනවා.“

මහ බැංකුව අනුමත කළ මෙම ක්‍රියාවලියේ පළමු කොන්දේසිය වන්නේ දැනට කැන්රිච් සමාගමේ ස්ථාවර තැන්පතු සහ පොරොන්දු නොට්ටු මත ආයෝජනය කර ඇති සියලුම මුදල් අදාළ තැන්පතුකරුවන්ට ලබා දිය යුතු බවයි. දැන් සිදුවන්නේ මෙ කටයුත්තයි . ඒනමුත් අප අපගේ මූල්‍ ව්‍යාපාරය ඉදිරියටත් මෙම ඒකාබද්ධ වීම හරහා සිදු කරගෙන යනවා. “ ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ මෑත ඉතිහාසයේ බොහෝ සමාගම්වලට සිය තැන්පතුකරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීමේ හැකියාවක් නොතිබූ බවය. එසේ වුවද දැනට පවතින තැන්පතු සම්පූර්ණයෙන් පොලී ගෙවීමේ හැකියාව සමාගමට පවතින බවත් නේෂන් ලංකා ෆිනෑන්ස් සමග එක්ව රුපියල් බිලියන 2.5ක පමණ ප්‍රාග්ධනයක් යටතේ ඉදිරියටද මූල්‍ය ව්‍යාපාරයේ කටයුතු කරන බව මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති ධූරයට පොරකන ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් අමතා තමන් විශ්‍රාම යන දවසට කරන කතාව පොලිස්පතිවරයා කලින් කරයි…

Next Post

බංකොලොත් රටට පැමිණි විදේශිකයෝ රටේ බැංකු කඩති… ඊයේ දකුණේ ATM යන්ත්‍ර තුනක් බිද කෝටියකට වඩා මුදල් හොරකම් කරගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.