බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

by editor
අගෝස්තු 14, 2022
in පුවත්
TTractor
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

ක්‍රියා විරහිත වී අබලන් තත්වයේ ගරාජ් වල තිබෙන ටැක්ටර් ගෙනැවිත් පොලොන්නරුවේ ඉන්ධන පිරවුම්හල්වලින් කිව්.ආර්. කේතයට ලබා ගන්නා ලීටර 50 ඩීසල් කෝටාව වැඩි මිලට ටිපර් රථ රියදුරන්ට අලෙවි කිරීමේ ජාවාරමක් නිසා තමන් බරපතල අසාධාරණයකට ලක් වි  ඇතැයි  පොලොන්නරුවේ රියදුරු ප්‍රජාව ප්‍රකාශ කරති.

TTractor
අස්වනු නෙලීම ඇරඹී නැතත් ට්‍රැක්ටර් තදබදය…

 

ඉන්ධන පිරවුම් හලකට ලැබෙන ඩීසල් ලීටර් 6600 ප්‍රමාණයක් ඒ අනුව ඉතා ඉක්මනින් අවසන් වන බවත්, කිව් ආර් කේතයට අනුව නීත්‍යානුකූලව සතියකට ලබා ගත හැකි ඉන්ධන ප්‍රමණය කළමනාකරණය කරගැනීමට මේ තත්ත්වය තුළ අපහසු වන බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙසේ ව්‍යාජ ලෙස ලබා ගන්නා ඉන්ධන ලීටරය රුපියල් දහස දක්වා මිලට අලෙවි වන බව මේ වනවිට අසාධාරණයට පත් රියදුරන්   අරලගංවිල    පොලිසියට පැමිණිලි සිදුකර තිබේ.  .

අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වී නැතත් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට විශාල ට්‍රැක්ටර් පෝළිම් තිබෙනු දක්නට ලැබීම සුලභ ලක්ෂණයක් බව නිරීක්ෂණය වී තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ පිළිබඳ කළ විමසීමක දී  ඉන්ධනහල්  කළමනාකරුවන් සහ සේවකයින් සඳහන් කළේ කිව්.ආර්. කේතය අනුව එන සෑම වාහනයකට නියමිත ඩීසල් ප්‍රමාණය ලබාදීම තම වගකීමක් බවය.

එවැනි ජාවාරම් සිදුවීම පිළිබඳ තමන් පිළිගන්නා බවත් ඊට රජයේ අවධානය යොමු විය යුතු බවත් ඔවුහු කීහ.  .

TTractor
ට්‍රැක්ටර් පෝලිම….

සමහර වැලි ටිපර් රියදුරන්  ගරාජ්වල තිබෙන ක්‍රියා විරහිත  ට්‍රැක්ටර් දෙක, තුන, ඇදගෙන විත් ඉන්ධන පුරවා ගන්නා  බව ද නිරීක්ෂණය වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී  වැලි ටිපර් රථ රියැදුරන් සඳහන් කරන්නේ. වැලි ටිපර් රථයක් කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට ඩීසල් ලීටර් එකසිය දහයක් පමණ අවශ්‍ය බවත්, සතියකට ලැබෙන්නේ ඩීසල් ලීටර් 50 ක් බවත්ය.

එය ප්‍රමාණවත් නොවීම නිසා කෙසේ හෝ ඩීසල් ගෙන තමන්ගේ රැකියාව  කිරීමට සිදුවන බව ඔවුහු කීහ.

අප කළ විමසුමක දී  අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල්   පැවසුවේ ඩීසල් ජාවාරම  සම්බන්ධව පුද්ගලයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් එම  පැමිණිලි සම්බන්ධව සිය දැඩි අවධානය සහිතව විමර්ශන දියත් කර ඇති බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමතිකම් ගන්න පක්ෂ අකමැතියි… පක්ෂවල මන්ත්‍රීවරු කැමතියි… සර්ව පාක්ෂික ආණ්ඩුව “අල“වන ලකුණු!

Next Post

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.