බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලාටොක්සීන් තිබුණා… තොගය වෙළෙඳපලෙන් ඉවත් කළා –  සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පාලන ඒකකය…

by editor
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ත්‍රිපෝෂවල ඇෆ්ලාටොක්සීන් නැතැයි ඇමති කෙහෙළිය වගකීමෙන් කී කතාවට සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ ආහාර පාලන ඒකකය දුන් පිළිතුර….

මීට මාසයට පමණ පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්  වෙළදපොලේ පවතින ත්‍රිපෝෂ තොගයක් පරික්ෂා කිරීමේදී එහි ඇෆ්ලාටොක්සීන්  අඩංගු බව තහවුරු වුණ බව සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ   විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන පවසයි.

එම තොගයන වහාම වෙළද‌පොලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඔහු කියයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී දැඩි ආවේගයනේ හැසිරෙමින් කීවේ ත්‍රිපෝෂ වල අෆ්ලාටොක්සීන් නැති බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවය.

වෙළෙඳපලෙන් ත්‍රිපෝෂ තොග එකතු කරගැනීමක් ගැන පලවන පුවත්පත් වාර්තා අසත්‍ය බව ඔහු පැවසුවේය. බොරු ප්‍රකාශ කිරීම මාධ්‍ය නිදහස බව ද ඇමතිවරයා කීවේය.

ඇෆ්ලාටොක්සීන් ත්‍රිපෝෂවල අඩංගු බවට ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට එරෙහිව දැඩි නෛිතික  ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවේය. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් අන්තර්ගත බව ට පවුල් සෞඛ්‍ය කාර්යාංශය කිසිවක් නොදන්නා බවත්   ඒ පිලිබඳව  කිසිදු දැනුම් දීමක් කර නොමැති බවත් එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මේ ගැන කළ විමසුමක දී සඳහන් කළාය.     

මේ ඇෆ්ලටොක්සීන් පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යංශය  දැනුම්වත් කිරීමෙන් අනතුරුව  බෙදා හැර තිබෙන ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හරහා එකතු කර ගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

මේ පිලිබදව අදාල වාර්තාවන් ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම හෝ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉතා ඉක්මනින් නිකුත්වනු ඇති බව ඇය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධ මැද්දේ රුසියාව ඉන්දියාවට නව මිසයිල පද්ධතියක් ඒවයි

Next Post

පේරාදෙණිය නීති පීඨයේ සිසුන්ට පහර දුන් ශාස්ත්‍ර පීඨ සිසුන් තිදෙනා අත්අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.