බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තහනම් වල්නාශක බෝට්ටුවලින් ලංකාවට – මන්ත්‍රිනි රෝහිණි කවිරත්නගෙන් අනාවරණයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය කාලයේ කහ තොග පිටින් නීති විරෝධීව මෙරටට ප්‍රවාහනය කළ බෝට්ටුවලින් මේ වනවිට මහ කන්නයට අවශ්‍ය වල් නාශක ආදිය නීති විරෝදි ලෙස මෙරටට ගෙන්වීමට පටනේ ගෙන ඇති බවත් කිසිදු ත්ත්ව පරීක්ෂාවකින් තොර ලියාපදිංචි නොකළ මෙම වල් නාහක නීති විරා්දි අයුරන් පැමිනීම දැඩ අනතුරක් බවත් සමගි ජනබලවේගයේ පමාතලේ දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

කීඩෑ උවදුර මඩින්න කෘෂි රසායන නැති නිසා කැරූණෑගල ගොවියෝ කඹුරු ගිණි තියනවා. රටට කුඩු – කහ ඇදපු බෝට්ටු වලින් දැන් මහ කන්නයට වල් නාශක – කෘමි නාශක අදිනවා. 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථිකය ඉවරයි. දැන් තියෙන්නේ බෝට්ටුවෙන් පාලනයවන කළු කඩ ආර්ථිකයක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පැවසුවේ කිසිදු සොයා බැලීමකින් තොරව සිදු කරන ලද කෘෂි රසායන ආනයන තහනම හේතුවෙන් මෙසේ නීති විරේාධි ලෙස “බෝට්ටු කෘසි රසායන ලංකාවට පැමිණෙමින් තිබෙන බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරිය
“දැන් කෘමි නාශක නැතිව කුරුණෑගල බෝල් වී පඳුරු අස්වැන්නක් ලැබෙමින් තියෙනවා. දිලීර නාශක නැතිව නුවරඑළිය, මාතලේ
තේ දළු අස්වැන්න අඩුවෙලා තියෙනවා. මහ කන්නයේ මහ වැස්සට දිලීර නාශක නැති වුනොත් එළවළු – මල් වගාව විනාශ වෙනවා. අස්වැන්න අඩු වෙනවා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිලීර – කෘමි නාශක බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා. මි.ලි. 50 ක කෘමි නාශකයක්, ගෑරූම් 400 ක දිලීර නාශකයක් ගන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොලීමේ ඉන්න කොට කෘමියෝ – දිලීර වගාව විනාශ කරලා ඉවරයි. දීලිර – කෘමියෝ එන්නේ ‘ඉන්විටේෂන් දීලා නෙවෙයි’. කෘමියෝ ආවම දවසෙන් දෙකෙන් වගාව ඉවරයි. සේනා දළඹුවා කුඩිත්තාට දවසකින් දෙකකින් කෘමි නාශක ගහන්න ඕන.

පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාව අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂි රසායන ආනයනයේ ඒකාධිකාරය තනි සමාගමකට දෙන්න හදනවා. සීනී ආනයනයේ යෙදුණු සමාගම් 67 ක් වෙනුවට සමාගම් 12 කට බලපත්‍ර දීමේ ප්‍රතිඑල අද අපි දකිනවා. මේ යොජනාවෙන් කෘෂිරසායන ආනයනයේ 87% ක ඒකාධිකාරයක් තනි සමාගමකට ලැබෙනවා. අපිට කියන්න තියෙන්නේ ‘’1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව, ලංකාවේ පළමු වරට කෘෂි රසායන ආනයනයක් ඇති කරාම ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ කෘෂි රසායන වෙළෙඳාමක්’ ඇති කරන්න ආණ්ඩුව කටයුතු කරනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

2023 ලෝක කුසලානයට තෝරන සුපර්ලීග් සටහනේ 05 තැනට ලංකාව ඉස්සෙයි…

Next Post

කළුබෝවිල රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලනට කොවිඩ්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.